ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද Ś
ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අධ්‍යාත්මික සුවය සපිරි අවුරුද්දක් වේවා !!!
අපිට සිංහල අවුරුද්ද එනකොට මතක් වෙන්නේ නැකත්, නෑදෑයෝ, කෑම බීම, ඇදුම් පැළදුම් නේද???
මේකම විතරක් ද අපි මේ අවුරුද්ද කියන්නේ??? ඇයි අපි ඇදුම් පැළදුම් ගත්තේ නැත්නම් මේක අපේ අවුරුද්ද වෙන්නේ නැද්ද??? කැවිලි ඔක්කොම හැදුවේ නැත්නම් මේක අපේ අවුරුද්ද වෙන්නේ නැද්ද???
මෝඩ වෙන්න එපා මගේ යාලුවනි, හිතවතුනි, වැඩිහිටියනි ...ඔබ මෙහෙම සිතනවානම් ඇත්තටම ඔබ අලුත් අවුරුදේ අර්ථය නොදැනයි ක්‍රියා කරන්නේ !!!
අපේ සිංහල සංස්ක්ර්රෝතියට අනුව අලුත් වීම කියල දැන් කාලේ අපේ අය කරන්නේ ඔන්න ඔය මම ඉහත කියපු දේවල් විතරයි
නමුත් ඒක නෙමෙයි අවුරුද්දේ හරි අර්ථය...
අපි අවුරුද්දක් ලබනකොට අපිට කරන්න ගොඩක් දේවල් තියෙනව නිකන් ඔය සල්ලි නාස්ති කිරීමට වඩා
අලුත් අවුරුද්ද කියන්නේ පරණ අවුරුද්දේ අපි කරපු වැරදි වැඩ තේරුම් අරන් , හිටියට වඩා පිළිවෙලට ජිවිතේ හදා ගැනීමක්...(කෙටියෙන් කිව්වොත් )
නපුරු කම්, වෛර කිරීම් , අකුල් හෙළීම් සහ සෑම නරක පුරුද්දක්ම ඇත හැරලා සාමකාමීව , කාටත් මෛත්‍රී කරමින්
ඉන්න බලන ඒක තමි අලුත් අවුරුද්දේ අපි හිතට ගන්න ඕනේ !!!
සහ සිංහල අවුරුද්ද තියෙන අපි දියුණු කර ගන්න ඕන තව ඇති විශේෂ පැත්තක් තියෙනව ඒ තමයි ආගමික පැත්ත !!!
බුද්දාගමේ නම් ඔබ හිතා ගන්න ඕනේ හැකි පමණින් සත් ක්‍රියා කරන්නත් , විශේෂයෙන්ම ගිහියෙක් හැටියට පන්සිල් පද පහ හරියටම රකින්නත් , ගිහියෙක් හැටියට අපිට කරන්න පුළුවන් දේ එයයි !!!
දෙමව්පියන්ට සැලකීමත් මෙවන් අවුරුද්දක අපි හිතා ගන්න ඕනේ තවත් කාරණාවක් !!!
අනික තමයි අරක්කු සිගරට් බොන්න නෙමෙයි මේ අලුත් අවුරුද්ද එන්නේ !!! එකෙන් වෙන්නේ ඔබල තව තවත් නැති නාස්ති වීමක් පමණි !!!
මම මේ කියපු දේවල් විශේෂයෙන් හිතට ගන්න ...බොරුවට අලුත් අවුරුද්ද කියල ඇදුම් පැළදුම් , කෑම බීම වලට ලොකුවට සල්ලි වියදම් කරන්න එපා...මොනාහරි සත් ක්‍රියාවක් ඒ සල්ලි වලින් කරන්න !!!
අපි හැමදාම
ඉන්න ඇවිත් නෑ.එතින් අපි යන තැනට හොදක් කර ගන්න උත්සහ කරන්න !!!
මම මේ කිව්වේ 2600 බු.ව (2011 ක්‍රි. ව ) අර්ථවත් කර ගන්න විදියක් ...කැමති අය අනුගමනය කරලා බලන්න ...කොචර හිතට සැහැල්ලුවක් , සතුටක් ලැබෙනවද කියල !!!
ඔබට ලබන්නාවූ අලුත් අවුරුද්ද අධ්‍යාත්මික සුවය සපිරි අලුත් අවුරුද්දක් වේවා !!!
තෙරුවන් සරණයි ඔබ සැමට !!!