ලබන අවුරද්දේ ඉඳන් Tax...

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,476
    948
    113
    මාචන්, අලුත් Tax කතන්දරේ ගැන දන්න අය විස්තර ටිකක් කියන්නකෝ. තමන්ගේ නමට වාහනයක් තිබ්බත් tax ගෙවන්න ඕනද? ලොකු ආදායමක් නැති උනත්?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මාචන්, අලුත් Tax කතන්දරේ ගැන දන්න අය විස්තර ටිකක් කියන්නකෝ. තමන්ගේ නමට වාහනයක් තිබ්බත් tax ගෙවන්න ඕනද? ලොකු ආදායමක් නැති උනත්?
    modaya
    wahane ganin namal rajapaksha namata
    uba padapan tax gewanna ona na u illanakota diyan
    gewal gattat namlge namata ganin
    ganiyek gannakotat badu gahayda danne na neh ?
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900
    113
    Danatath ithin vahanayak tiyeddei tax vadinawa ne aadayam balapathre kiyala
    oya tax eka ennevaahanayak gaddi needa ?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මාචන්, අලුත් Tax කතන්දරේ ගැන දන්න අය විස්තර ටිකක් කියන්නකෝ. තමන්ගේ නමට වාහනයක් තිබ්බත් tax ගෙවන්න ඕනද? ලොකු ආදායමක් නැති උනත්?
    oya kiyanne ban Tax file ekak open karanwa kiyala.

    e kiyanne adayam track karanna gannawa.

    Tax gewanna one unoth gewanna wenawa. mam kiwwe e tharama adayamak thiyenawa nam.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Vahanayak kuwwama mokadda vahane kiyana eka othendi balapanawa. Oyage namin Car ekak nam tiyenne next year idan Revenue License renew karaddi TIN( Tax identification number) eka danna wenawa. Ekata tax file ekak open karanna ona oyage namin. Eka natnam renew karanna ba.

    Eelaga deya car ekak tiyenawa nam oyata a salli awe kohenda kiyana eka proof pennanna kiyai issarahata. Oyage salli walin nemei nam car eka aran tiyenne a aran dunna kena mechchara kal tax pay karala natnam eyata a salli kohenda kiyana eka pennanna kiyai.

    Othendi tax file ekak open kala paliyata tax gewanna wenne na. Api hithamu bike ekak kiyala tiyenne. Namuth a bike eka gatta kenage income eka car ekak ganna kenage income eka nemeine. Danata tiyena Tax gewanna wena income bracket ekata pahalin nam inne gewanna one na. Habai car ekak nam tiyenne a kiyanne thamata hari a aran dunna kenata car ekak outright or lease ekak dala ganna taram income ekak tiyenawa kiyana ekane. Etakota income na kiyala boru kiyanna labenne na issarahata.

    Issarahata Oya TIN number eka bank accounts walatath link karai. TIN number ekak natuwa issarahata account open karannath bari karanna rules genna yanne.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    Good initiative. Widening the tax net is the only dolution to ease the tax burdon on individuals
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    modaya
    wahane ganin namal rajapaksha namata
    uba padapan tax gewanna ona na u illanakota diyan
    gewal gattat namlge namata ganin
    ganiyek gannakotat badu gahayda danne na neh ?

    ගෑනියෙක් ගත්තම බඩු ගහන්න යන්නෙපා. දැනටත් බඩු ගහන එකෙක් නම් ගෑනියෙක් ගත්තමවත් බඩු ගහන එක නවත්තපන්
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    my company already deducting tax amount from my monthly salary. That means I already have a tax account. So how can I get the TIN ?
    ඔයා TIN එකක් IRD site එකේ register වෙලා හදා ගන්න. Company එකෙන් ගෙවන tax වලට T10 කියලා form එකක් තියෙනවා ඉල්ල ගන්න මාර්තු වලින් පස්සේ. එකේ details IRD එකට ඔයා submit කරන්න ඕනේ.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Good initiative. Widening the tax net is the only dolution to ease the tax burdon on individuals
    Yes. In one of his recent interviews, Harsha de Silva mentioned that this initiative could lower the highest nominal tax rate from 36% to 24%, Which in turn eases the tax burden on individuals currently contributing to the tax.
     
    • Like
    Reactions: kevin_levin

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    my company already deducting tax amount from my monthly salary. That means I already have a tax account. So how can I get the TIN ?
    You don't have a tax account .
    I am telling this since I checked this recently.

    Your employer registered and you paid via him. You don't have a TIN. But at any time you can ask a receipt for your tax payment from the IRD.

    You can also open a tax file and get a TIN. That's another case.
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    You don't have a tax account .
    I am telling this since I checked this recently.

    Your employer registered and you paid via him. You don't have a TIN. But at any time you can ask a receipt for your tax payment from the IRD.

    You can also open a tax file and get a TIN. That's another case.
    Thanks for the info. So that means even if the employer paying tax on behalf of us, should we still open a tax file and get a TIN ?
     
    • Like
    Reactions: Honda.putha

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    PfVVWWx.png

    පෙළවහ බද්දකුත් එනව කියන්නෙ ඇත්තද ආයිබෝං.... ෆයිල් අංකෙ නැත්නම් මැරි කොරන්න දෙන්නෙ නැද්ද,,?
    ජිගි බද්ද... වෘෂණ කෝෂ රඳවා තබා ගැනීමේ බද්ද... පියයුරු බද්ද... තව ගොඩක් ගහන්න නියමිතයිලු නේද..?
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    උඹගේ නමට ටැක්ස් ෆයිල් එකක් අරින එක කරන්නේ. උඹ ටැක්ස් ගෙවන්න ඕන කියලා එකක් නැහැ උඹේ ආදායම මාසෙට ලක්ෂේට අඩුයි නම්.

    උඹේ නමට දැනටම ටැක්ස් ෆයිල් එකක් තියෙනවා නම්, දැනටම පෙයී ටැක්ස් ගෙවනවා නම් මේක අදාළ වෙන්නේ නැහැ.

    උඹේ ආදායම ලක්ෂේට අඩුයි නම්, උඹ අවුරුදු ගානක් සල්ලි ඉතුරු කරලා FD දාලා ඒවායේ පොලියෙන් වාහනේ ගත්තා නම් එත් උඹට අදාළ වෙන්නේ නැහැ.

    උඹ එක එක ක්‍රම වලින් ලක්ස්හෙට වැඩිය හොයනවා නම්, දැනට ටැක්ස් ගෙවන්නේ නැත්තන්, උඹට ඉදිරියට ටැක්ස් ගෙවන්න වෙයි. හිතපන් උඹ රස්සාවක් කරලා 80,000 හොයනවා. පෙයී නැහැ. ගෙදර කාමරයක් රෙන්ට් කරලා 20,000 හොයනවා. කොන්සල්ටින්/ෆ්රීලාන්ස් වැඩක් කරලා 50,000 හොයනවා. ගේ පිටිපස්සේ තේ අක්කරේකින් 40,000 හොයනවා. මුළු එකතුව 190,000. ඉතින් උඹට ටැක්ස් ගෙවන්න වෙයි.

    මේක ගේන්නේ පෙයී නොගෙවන වෙන ක්‍රම වලින් සල්ලි හොයන හැබැයි ටැක්ස් නොගෙවන උන්ව ටැක්ස් සිස්ටම් එකට ගන්න. professional හැමෝම කෑ ගහන්නේ මේක කරන්න කියලා තමයි. මොකද නැත්තන් උන්ගේ පඩියෙන් හැමදාම පෙයී කැපිලා ටැක්ස් ගෙවනවා. හැබැයි වෙන ක්‍රම වලින් සල්ලි හොයන උන්ට මුකුත් නැහැ. එහෙම උන්ව හොයන ක්‍රමයක් විදියට තමයි මේක ගේන්නේ.

    කොහොම හරි මේක වෙනවා නම් හොඳයි. හැබැයි ඉතින් මේක සිරිලක්දිව නේ. මේ කපේට ඕක හරියට වෙන්නේ නැහැ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    මාචන්, අලුත් Tax කතන්දරේ ගැන දන්න අය විස්තර ටිකක් කියන්නකෝ. තමන්ගේ නමට වාහනයක් තිබ්බත් tax ගෙවන්න ඕනද? ලොකු ආදායමක් නැති උනත්?
    TAx ගෙවන්න පුලුවන් වත්කමක් තියන නිසානේ වාහන ගන්නේ කරුණාකරලා ටැක්ස් ගෙවන්න
     
    • Wow
    Reactions: nalin0001