ඔයා private school එකකටද ගියේ? ඔයා ඉපදුනේ private hospital එකකද? Tax නැතිව රටක් ගෙනියන්න බැහැ. හොරු නැතිව පුළුවන් හරියට චන්දෙ දුන්නොත්.මොන හුයන්නට බන් අපි හම්බ කරලා අර කාලකන්නි 225ට උන්ගේ ගෑණූන්ට, හොර ගැණුන්ට ඔක්කොටම කන්න බොන්න දෙන්නේ.. ඔය මඟුලේ tax වලින් අපිට කිසිම ප්‍රතිලාභයක් නැනේ... උදේ ඉඳන් නැහිගෙන හම්බ කරාම ලොන්තයෝ ටික එක එක නමින් අපෙන් සල්ලි අදිනවා..
225ම මාලිමාවෙන් පත්කර ගමුමොන හුයන්නට බන් අපි හම්බ කරලා අර කාලකන්නි 225ට උන්ගේ ගෑණූන්ට, හොර ගැණුන්ට ඔක්කොටම කන්න බොන්න දෙන්නේ.. ඔය මඟුලේ tax වලින් අපිට කිසිම ප්‍රතිලාභයක් නැනේ... උදේ ඉඳන් නැහිගෙන හම්බ කරාම ලොන්තයෝ ටික එක එක නමින් අපෙන් සල්ලි අදිනවා..
wahana, bike onama ekak thiyenam tax file open wenawada?උඹගේ නමට ටැක්ස් ෆයිල් එකක් අරින එක කරන්නේ. උඹ ටැක්ස් ගෙවන්න ඕන කියලා එකක් නැහැ උඹේ ආදායම මාසෙට ලක්ෂේට අඩුයි නම්.
උඹේ නමට දැනටම ටැක්ස් ෆයිල් එකක් තියෙනවා නම්, දැනටම පෙයී ටැක්ස් ගෙවනවා නම් මේක අදාළ වෙන්නේ නැහැ.
උඹේ ආදායම ලක්ෂේට අඩුයි නම්, උඹ අවුරුදු ගානක් සල්ලි ඉතුරු කරලා FD දාලා ඒවායේ පොලියෙන් වාහනේ ගත්තා නම් එත් උඹට අදාළ වෙන්නේ නැහැ.
උඹ එක එක ක්‍රම වලින් ලක්ස්හෙට වැඩිය හොයනවා නම්, දැනට ටැක්ස් ගෙවන්නේ නැත්තන්, උඹට ඉදිරියට ටැක්ස් ගෙවන්න වෙයි. හිතපන් උඹ රස්සාවක් කරලා 80,000 හොයනවා. පෙයී නැහැ. ගෙදර කාමරයක් රෙන්ට් කරලා 20,000 හොයනවා. කොන්සල්ටින්/ෆ්රීලාන්ස් වැඩක් කරලා 50,000 හොයනවා. ගේ පිටිපස්සේ තේ අක්කරේකින් 40,000 හොයනවා. මුළු එකතුව 190,000. ඉතින් උඹට ටැක්ස් ගෙවන්න වෙයි.
මේක ගේන්නේ පෙයී නොගෙවන වෙන ක්‍රම වලින් සල්ලි හොයන හැබැයි ටැක්ස් නොගෙවන උන්ව ටැක්ස් සිස්ටම් එකට ගන්න. professional හැමෝම කෑ ගහන්නේ මේක කරන්න කියලා තමයි. මොකද නැත්තන් උන්ගේ පඩියෙන් හැමදාම පෙයී කැපිලා ටැක්ස් ගෙවනවා. හැබැයි වෙන ක්‍රම වලින් සල්ලි හොයන උන්ට මුකුත් නැහැ. එහෙම උන්ව හොයන ක්‍රමයක් විදියට තමයි මේක ගේන්නේ.
කොහොම හරි මේක වෙනවා නම් හොඳයි. හැබැයි ඉතින් මේක සිරිලක්දිව නේ. මේ කපේට ඕක හරියට වෙන්නේ නැහැ.
හැම ඒකාම කියන්නේ ඔය කතාවනේ බන්... hospital එකක හරියට බේත් තියෙනවද? ලෙඩ්ඩුන්ට ඕන පහසුකම් තියෙනවද... ප්‍රධාන නගර කිපයක hospital හොඳ මට්ටමක තිබුණත් දුර පළාත් වල කිසිම පහසුකමක් නැ...සමහර තැන් වැස්සට තෙමෙනවා... school වලත් තත්ත්වේ ඕකනේ..ප්‍රධාන නගර වල school හොදයි..ඒවත් යමක් කමක් කරන්න පුලුවන් උන්ගේ ළමයි එන නිසා.. නැත්නම් ඒවත් ගම් වල school වගේ.. government school කීයක් නම් වැහිලා ගිහින්ද මේ වෙද්දි.. 225 හිඟන හැත්ත තමා ඕකෙන් පෝෂණය වෙන්නේ..නිකන් වහල්ලුන්ට පේන්න අරක කරා මේක කරා ගාන ඒක උන් කරන්නේ..ඔයා private school එකකටද ගියේ? ඔයා ඉපදුනේ private hospital එකකද? Tax නැතිව රටක් ගෙනියන්න බැහැ. හොරු නැතිව පුළුවන් හරියට චන්දෙ දුන්නොත්.
ඉතින් වෙලා තියෙන්නේ පිනට කන්න ඉන්න පින්ගුත්තරයෝ වැඩි නිසානේ. Tax base එක වැඩි කලාම වෙන්නේ, tax ගෙවන හැම එකාම වැඩිපුර හොයන්න ගන්නවා ඌ ගෙවන tax සල්ලි වලට මොකද වෙන්නේ කියලා. එතකොටවත් මොලේ කල්පනා කරලා චන්දෙ දෙයිනේ.හැම ඒකාම කියන්නේ ඔය කතාවනේ බන්... hospital එකක හරියට බේත් තියෙනවද? ලෙඩ්ඩුන්ට ඕන පහසුකම් තියෙනවද... ප්‍රධාන නගර කිපයක hospital හොඳ මට්ටමක තිබුණත් දුර පළාත් වල කිසිම පහසුකමක් නැ...සමහර තැන් වැස්සට තෙමෙනවා... school වලත් තත්ත්වේ ඕකනේ..ප්‍රධාන නගර වල school හොදයි..ඒවත් යමක් කමක් කරන්න පුලුවන් උන්ගේ ළමයි එන නිසා.. නැත්නම් ඒවත් ගම් වල school වගේ.. government school කීයක් නම් වැහිලා ගිහින්ද මේ වෙද්දි.. 225 හිඟන හැත්ත තමා ඕකෙන් පෝෂණය වෙන්නේ..නිකන් වහල්ලුන්ට පේන්න අරක කරා මේක කරා ගාන ඒක උන් කරන්නේ..
අපේ ගොබිලෝ කොයි දේට මොලේ කල්පනා කරත් ඡන්දේ දෙන්නේ නම් අමු මැටි හරක් විදිහට.. ඉතින් මේ පාර වෙනසක් වෙයි කියලා කොහොමවත් විශ්වාසයක් නැ.. අනික ඇමති යාලුවෝ..ඇමතිවරු උන් බදු වලින් නිදහස්නේ...මුකුත් ම කර ගන්න බැරි සාධාරණ උන් ටික විතරයි බදු ගෙවන්නේ... ඇමතිලගෙන් උන්ගේ යාලුවන් ගත්ත ණයවත් ගෙවනවද බන්..ඉතින් වෙලා තියෙන්නේ පිනට කන්න ඉන්න පින්ගුත්තරයෝ වැඩි නිසානේ. Tax base එක වැඩි කලාම වෙන්නේ, tax ගෙවන හැම එකාම වැඩිපුර හොයන්න ගන්නවා ඌ ගෙවන tax සල්ලි වලට මොකද වෙන්නේ කියලා. එතකොටවත් මොලේ කල්පනා කරලා චන්දෙ දෙයිනේ.