ලබන අවුරුද්දේ පොය නිවඩු නෑ...

shan_k

Junior member
  • May 30, 2007
    112
    7
    18
    ලබන අවුරුද්දේ පොය නිවඩු නෑ...

    කට්ටිය ලබන අවුරුද්දේ කෑලන්ඩර් එක දකින්න අතීනේ, එකෙ පොය නිවඩු mercantile නෙමෙ. private sector එකේ අයට වෑඩට යන්න වෙනවා. කට්ටිය මොකො හිටන්නෙ එ ගෑන.
     
    • Like
    Reactions: HASITHA DIMANTHA

    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    කට්ටිය ලබන අවුරුද්දේ කෑලන්ඩර් එක දකින්න අතීනේ, එකෙ පොය නිවඩු mercantile නෙමෙ. private sector එකේ අයට වෑඩට යන්න වෙනවා. කට්ටිය මොකො හිටන්නෙ එ ගෑන.

    Huta... E mokada ban e? :shocked:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kawda kiyanne? mona ekeda? boru kiyanna epa machan,,gazzet eke ehema seen ekak thibbe nehe.. but next year eke godak poya wetila thiyenne sundays wala..ithin niwadu adui...echcharai..