ලබන අවුරුද්දේ මුල චන්දෙ තියෙනවා....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ලබන අවුරුද්දේ මුල චන්දෙ තියෙනවා....
    දැන්ම ඉදන් වැඩ පටන් ගන්න ඕන...
    මම හිතාගෙන ඉන්නේ කොරෝනා වලින් වැටිච්ච අය හොයල සපෝට් එකක් දෙන්න...
    ඒක ඒ අයටත් හොදයි... මටත් හොදයි...
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Good... It's not easy with 69 lakhs of mental retards to rebuild the country. :(m

    No. Major reason is Duminda Silva to be crowded as Western Province chief. He is their family Pet.They have been seeing parliament MP post or Western Chief position to him
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉස්සරවෙලා වැක්සීන් සීන් එක ඉවර කරනවා...ඊට පස්සේ සාමාන්‍ය ජනතාවට රැඩිකල් සහන දෙනවා... කොවිඞ් කේස් නැත්තං මෙච්චර ආර්ථික ප‍්‍රශ්න නෑ... කොහොමත් අපේ තක්සේරුව අනුව කලින් තරම් වෝට්ස් නෑ... ඒ වුණත් පලාත් සභා බලය ගන්න පුලූවන්....
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    No. Major reason is Duminda Silva to be crowded as Western Province chief. He is their family Pet.
    Of course.... GR said that half his head is busted and sent him to Singapore. There were photographs. Luckily he survived because he did not have brain in his head. So does the damned 69 lakhs of morons who believed it. :(
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,840
    113
    අදාල නෑනේ
    අම්මට උඩු ස්වාධීන පම්පෝරි කාරය දැන් පොහොට්ටුවෙන් ඡන්දෙත් ඉල්ලනවද :lol:

    පුකමුරා (@N A K A M U R A ), පුක් බඩිල්ලා (@JBLs ), පුකොසාමා (@2osama ) වගෙ දවසෙ පඩියට වැඩ කරන තැරියො ටිකක් අල්ලගනින් ඡන්ද වැඩ වලට. ජාත්‍යන්තර සහය ඕනෙනම් පුක් ජූස් (@nicjosh83 ) ඉන්නව
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,065
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ අර බණ එඩිට් කරපු සක්කිලි වසලයා නේද. 🤮 හරියන රස්සාව හොයාගෙන :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මිට්ටෝ ටික අස්පයෝ යවලා බූරුවො ගෙදර යවයි.
    ඕවා කරන්න කලින් ගෙදර බුල්ටෝ කඩයක් වත් ඇරලා හිටපං :ROFLMAO::ROFLMAO:
     
    Last edited: