ලබන මස විවාහ වීමට සිටි තරුණ යුවලක් අධික වේගය නිසා ජීවිතක්ශයට!

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    කෑල්ල පිටේ එල්ල ගත්තාම වටේ පිටේ උන් පාරට ඇවිත් උන් බයික් එක පදින දිහා බලන් ඉන්නවා කියලා හිතන් හිටපු යකඩ හීන කාරයෙක්....
    පව් දෙමවුපියෝ..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කෙල්ලට වැඩ පෙන්නන්නත් ඵක්ක කඟවේනා වගේ යන්න අැති.ඔච්චරනේ ඉතිං ටැලන්ට් ඵකකට තියෙන්නෙ දැන් කාලේ ඉන්න ලංකාවේ කොල්ලොන්ගෙ..පව් ඒ කෙල්ල..