කැනඩාවේ ඊශ්රායල් තානාපති කාර්යාලයේ සේවය කරමින් සිටි තරුණ යුවලක් මුස්ලිම් ත්‍රස්තවාදියෙකු විසින් ගිය සතියේ ඝාතනය කරනු ලැබීය. ඊශ්‍රයලයට සහය පිණිස කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදී ගිය ඉරිදා පවත්වන ලද රැලියට 560,000 කට අධික පිරිසක් සහභාගී වුහ.
UKsthan first next CanadastanCanadastan![]()
100000කට කිට්ටු ඇති මගෙ හිතේ. තවමත් මරනවා. එක පකෙක් කතා නැහැ ඒ ගැන.පලස්තීනේ ළමයිම 10000කට වඩා මැරුවා ඊශ්‍රායල් පිස්සු බල්ලෝ..ඒවට ඕකුන් මීක් නෑ..
mokada karanne ithin . llagenane knneපලස්තීනේ ළමයිම 10000කට වඩා මැරුවා ඊශ්‍රායල් පිස්සු බල්ලෝ..ඒවට ඕකුන් මීක් නෑ..
පලස්තීනේ ළමයිම 10000කට වඩා මැරුවා ඊශ්‍රායල් පිස්සු බල්ලෝ..ඒවට ඕකුන් මීක් නෑ..
Thambieyk ekak karaddi helayo 100k withara karala@sinhawanshaya balamu itin helayek karala thiyana deyak.![]()
මරන්න කලින් මංචි ක්‍රීම් ක්‍රැකර් එකක් වත් දීලා නැද්ද?
![]()