ලබන මාර්තු මාසයේ වෙළදපලට APPLE IPAD 5
Apple සමාගම සිය iPad පරම්පරාවේ මීලග සාමාජිකයා “iPad 5″ ලබන වසරේ මාර්තු මාසයේ නිකුත් කිරීමට සුදානම් වන බව අනාවරණය වී තිබෙනවා.
මෙම නව iPad එක iPad mini හී පෙනුමට සමාන අතර එය iPad 2 එකට වඩා ප්රමාණයෙන් කුඩා බව ජපානයේ තාක්ෂණික බ්ලොග් එකක් වන Macotakara හී සදහන්ව තිබෙනවා. තවත් විස්තර ඕනෙනම්..