උඹ දැන් නැහැ කියනව නේ ලස්සනට. මාත් එක්ක මරාගත්තෙ නැති එක විතරයි ගිය අවුරුද්දෙ ඩොලර් කන්වර්ට් කරන්නෙ නෑ කිව්වම![]()
ආ උඹට ඒක මතකද? උබ කිරියේ කුණුහරප කියන එක නවත්තපු දවස?

ගිය අවුරුද්දෙ දෙසැම්බර් වගේ ඉදන් IT service උන්ට කිසි අවුලක් නැතුව ඩොලර්ස් තියා ගන්න පුලුවන් මචන්. ඊට පස්සෙයි මමත් ආයි ඩොලර් අකවුන්ට් එකට සල්ලි එවන්න් ගත්තෙ.

math kiwwa athule ekek aduranwa nan shpae eke hitiyahaki kiyala. koheda kollo kiwwane rules awilla tiyenne ehema ba arakai mekai kiyala.