ලබන සතියේ ඩොලර් එකට වෙන දේ මෙන්න

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    oya mona karannath kalin chande thiyi, chande tiyanne IMF loan eaka awata passe.
    ranil wadda kiyala naya aran okkama adu kari, ape aiyala lanuwa kai da dan na.
    gon lapayata ehema plan ekakwat tiyeyda :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: gobbayata kalisamee giyaa agamatikama ganna kiwama

    400mn USD walin thamai Rs 20 adu une, first payment eaka 700mn USD IMF eake ethakota 315-300 wage wei 1 USD.
    2.9b USD hambunoth eaka para 1USD = Rs 205 :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    kohomath denne podda podda
    400 million USD walin nemei adu wunee tourism, remittances wadi wunaa last month set ekema.
    ------ Post added on Mar 4, 2023 at 9:52 AM
     
    • Haha
    Reactions: KadawathaKolla

    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    400
    404
    63
    :rolleyes:


    CFwvnjY.png

    Ai bn uba FD ekakwath danne nathuwa thiyan inne
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    meya nodanuwath kamin karana lada prkasayak ☝️ :-D
    ඉතින් කියන්නකො බලන්න මම නොදන්න එක.
    2.60 ගානෙ අඩු වැඩි වෙන්න දීලා තිබ්බ දවසකට. ඒ කියන්නෙ සතියකට රු.18 ක් විතර ඕනෙනන් අඩු වෙන්න වැඩි වෙන්න ඉඩ තිබ්බ. එහෙම float නොවී තිබ්බෙ මාකට් එක equilibrium එකක තිබ්බ නිසා. මුලින් හොයල බලල කතා කරන්න. කලින් වගේ ඩොලර් එක අල්ලන් ඉන්න liquify කරන්න ඩොලර් සංචිත කොහොමත් මහ බැංකුවට තිබ්බෙ නෑ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලන්කාව නිසා ඩොලර් එක පල්ලටම වැටිල ඇමරිකාව බන්කොලොත් වෙන්න කලින් ලන්කාවට IMF facility එක හැකි ඉක්මනින් දීල දාන්න ජෝ බයිඩන් වහාම පෙන්ටගනය රැස්කරයි

    🚀🚀🚀 Waiting for IMF loan release Breaking News..... ✈️
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඩොලර් එක වට්ටන වැට්ටිල්ලට කොහොමෙයි 8 වෙනිද ඉදල අඛන්ඩ මාරාන්තික වර්ජනේ පටන්ගන්නෙ - GMOA
    😂😂😂
     
    • Haha
    Reactions: Thoththa_Baba

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Doller rate not going to go down significantly. CB not will not allow it. Too fast drop or too fast increase is not good . Too fast increase caused too much problems and we already know what happened last year. Rate will gradually come down but don't expect 280-290 anytime soon.

    Also for the people who are saying rate going to go up once we start paying loans is not 100% correct. Due to IMF imposed debt restructuring, most loan payments are deferred and we have plenty of time to build up $$ reserve and build stability.

    Debt restructuring is one of the reasons why IMF loan got delayed as China not agreed to it quickly. IMF don't want to give loan without China agreeing to it as otherwise all the money will strait away go back to China for loans.

    Also don't expect relaxation of imports soon. Things will loosen up a bit but any unimportant items such as domestic vehicles will be months away from coming back to normal. They will give priority to medical/food/commercial equipment first.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ම'පියාණෝ ඩොලර් එක වැට්ටුසේක....



    ගෞරවාර්තයේ ආඛ්යාතය මෙහෙම හරිනේද? 🤔
     
    • Haha
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,399
    100,323
    113
    කොමෙන්ට් කියෙව්වම සමහරුන්ට economics තේරෙන්නෙ නැතිබව පෙනී යනවා. එයාල හිතන් ඉන්නෙ 2021 ට කලින් තිබුන තත්වෙට රට පත්වෙනවා කියල. 🤌
    අඩෝ නැද්ද? අපරාදෙ ඩොලර් එක 160 උනාම ගන්න කියල ඩුබායි වලින් මෙන්සොන් එකකුත් බැලුව :(
     
    • Haha
    Reactions: topkollek

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    ඉතින් කියන්නකො බලන්න මම නොදන්න එක.
    2.60 ගානෙ අඩු වැඩි වෙන්න දීලා තිබ්බ දවසකට. ඒ කියන්නෙ සතියකට රු.18 ක් විතර ඕනෙනන් අඩු වෙන්න වැඩි වෙන්න ඉඩ තිබ්බ. එහෙම float නොවී තිබ්බෙ මාකට් එක equilibrium එකක තිබ්බ නිසා. මුලින් හොයල බලල කතා කරන්න. කලින් වගේ ඩොලර් එක අල්ලන් ඉන්න liquify කරන්න ඩොලර් සංචිත කොහොමත් මහ බැංකුවට තිබ්බෙ නෑ.
    ane ban pls danne nathi ewa nokiya idapan, rattu hinassanne nathuwa :lol: