ලබන සතියේ සිට රට විවෘත වන ලකුණු

Gamer1

Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    ow bn ariyoth wenne aye december wage wahanna wena eka thama bn
    මුන්ගේ වැඩ වල කිසිම තේරුමක් නෑ බං.. කිසි plan එක්ක නෑ වගේ.. ඒ වෙලාවට හිතෙන එක කරනවා... මම පොර මානසිකත්වයෙන් නේ ඉන්නේ ලොකු ඩයල් එක..
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඒකනේ... කලින් කිව්ව vaccine target කවර් උනාම අරිනවා කියලා... මොකක්ද බං @yapa100 හරියට කියපන්කෝ....
    Vaccine target cover karanna විදිහක් නැ. තරුණ අය සයිනෆාම් ගහන්න එන්නේ නැ. එක නිසා 21 අරි.
     
    • Wow
    • Like
    Reactions: Fallujah and Gamer1

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,024
    167,869
    113
    එකමත් එක රටක
    අපේ පැත්තේ නම් ඔක්කොම කඩවල් ඇරලා. වෙනදාටත් වඩා සෙනගද මන්ද. ඊයේ රෑ ගිහින් කොත්තුවක් අරන් ආව. හැමතැනම සෙනග.
    සති පොළ විතරයි නැත්තේ. 🤭
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මුන්ගේ වැඩ වල කිසිම තේරුමක් නෑ බං.. කිසි plan එක්ක නෑ වගේ.. ඒ වෙලාවට හිතෙන එක කරනවා... මම පොර මානසිකත්වයෙන් නේ ඉන්නේ ලොකු ඩයල් එක..

    ow itapsse wenne aye south africn variant ekath meeh spread wena eka thama bn
     
    • Sad
    • Like
    Reactions: Fallujah and Gamer1

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    Vaccine target cover karanna විදිහක් නැ. තරුණ අය සයිනෆාම් ගහන්න එන්නේ නැ. එක නිසා 21 අරි.
    ඒත් vaccine දවසට ගහන ප්‍රමානේ අඩු වෙලා නෑනේ බං... එකෙක් දෙන්නෙක් ගැහුවේ නැති උනාට ගොඩක් උන් ගහනවා... ඒක බොරු කතාවක්...

    ow itapsse wenne aye south africn variant ekath meeh spread wena eka thama bn
    ඉල්ලගෙන කන්න යන්නේ
    ------ Post added on Sep 15, 2021 at 9:20 AM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,320
    113
    දෙහිවල
    http://nethnews.lk/article/89241

    රට විවෘත කිරීම ගැන යුද හමුදාපති කතා කරයි


    යම් යම් සීමාවන් යටතේ ඉදිරි සතියේදී රට විවෘත කිරීමට හැකියාවක් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

    නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා කියා සිටියේ ඒ පිළිබඳ අවසන් තීන්දුව ලබන සිකුරාදා ගැනීමට නියමිත බවයි.
     
    • Like
    Reactions: Fallujah

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,298
    34,972
    113
    Vaccine target cover karanna විදිහක් නැ. තරුණ අය සයිනෆාම් ගහන්න එන්නේ නැ. එක නිසා 21 අරි.
    උඹ වාහන දාලා හරි උන්ව ගෙන්නගෙන විදපං. තව සතියක් අදිමු ලොක්ඩවුන් කොහෙම හරි
     
    • Like
    Reactions: Fallujah