ඒකනේ... කලින් කිව්ව vaccine target කවර් උනාම අරිනවා කියලා... මොකක්ද බං @yapa100 හරියට කියපන්කෝ....
balapn bn ape balaporththu bida watunanane bn
ඒකනේ... කලින් කිව්ව vaccine target කවර් උනාම අරිනවා කියලා... මොකක්ද බං @yapa100 හරියට කියපන්කෝ....
ඒකනේ බං.. මුන් කොරෝනා අඩුයි කිව්වට PCR බං අඩු කරලා තියෙන්නේ.. ඒ PCR වලිනුත් වැඩි ගාණක් positive...balapn bn ape balaporththu bida watunanane bn
ඒකනේ බං.. මුන් කොරෝනා අඩුයි කිව්වට PCR බං අඩු කරලා තියෙන්නේ.. ඒ PCR වලිනුත් වැඩි ගාණක් positive...
මම හිතන්නේ ලොක්කාගේ UN එකේ කතාවට කලින් අරින්න ට්‍රයි එකක්ද කොහෙද දෙන්නේ....ow bn aye masekin wage wahanna wei
ehema seen ekak neda bn balapn madai 04 wenida wenakam athal eke gdr inna haduwaමම හිතන්නේ ලොක්කාගේ UN එකේ කතාවට කලින් අරින්න ට්‍රයි එකක්ද කොහෙද දෙන්නේ....
දුක තමා බං... කොහොමත් සිකුරාදා කියයි මොකක්ද වෙන්නේ කියලා... තව සතියක් අල්ලාගෙන හිටියොත් හොඳයි බං...ehema seen ekak neda bn balapn madai 04 wenida wenakam athal eke gdr inna haduwa
දුක තමා බං... කොහොමත් සිකුරාදා කියයි මොකක්ද වෙන්නේ කියලා... තව සතියක් අල්ලාගෙන හිටියොත් හොඳයි බං...
මුන්ගේ වැඩ වල කිසිම තේරුමක් නෑ බං.. කිසි plan එක්ක නෑ වගේ.. ඒ වෙලාවට හිතෙන එක කරනවා... මම පොර මානසිකත්වයෙන් නේ ඉන්නේ ලොකු ඩයල් එක..ow bn ariyoth wenne aye december wage wahanna wena eka thama bn
ඔන්න ඕක තමයි ඇත්ත කතාව...Rata wahala tiyenne Corona Magul nisa nemei Petrol/Deiseal Nathi nisa... Ceptco ekata loan ekak ganna puluwan unoth rata ari..naththan loan hambenakan wahala.
Vaccine target cover karanna විදිහක් නැ. තරුණ අය සයිනෆාම් ගහන්න එන්නේ නැ. එක නිසා 21 අරි.ඒකනේ... කලින් කිව්ව vaccine target කවර් උනාම අරිනවා කියලා... මොකක්ද බං @yapa100 හරියට කියපන්කෝ....
LankaNama kiyuwada?
Army hospitle ake kiyala kiyanne..
මුන්ගේ වැඩ වල කිසිම තේරුමක් නෑ බං.. කිසි plan එක්ක නෑ වගේ.. ඒ වෙලාවට හිතෙන එක කරනවා... මම පොර මානසිකත්වයෙන් නේ ඉන්නේ ලොකු ඩයල් එක..
ඒත් vaccine දවසට ගහන ප්‍රමානේ අඩු වෙලා නෑනේ බං... එකෙක් දෙන්නෙක් ගැහුවේ නැති උනාට ගොඩක් උන් ගහනවා... ඒක බොරු කතාවක්...Vaccine target cover karanna විදිහක් නැ. තරුණ අය සයිනෆාම් ගහන්න එන්නේ නැ. එක නිසා 21 අරි.
ඉල්ලගෙන කන්න යන්නේow itapsse wenne aye south africn variant ekath meeh spread wena eka thama bn
ඉල්ලගෙන කන්න යන්නේ
උඹ වාහන දාලා හරි උන්ව ගෙන්නගෙන විදපං. තව සතියක් අදිමු ලොක්ඩවුන් කොහෙම හරිVaccine target cover karanna විදිහක් නැ. තරුණ අය සයිනෆාම් ගහන්න එන්නේ නැ. එක නිසා 21 අරි.