රනිල් සැර් ගේ දේශ්පාලනය ලන්කාවට හරියන්නෙ නැ බන්.. ඒක හොදා එන්ගලන්තෙට.. ලන්කාවේ දේශ්පාලනය කරනවනම් ගමට යන්න ඔනා.. ලමයි වඩා ගන්න ඔනා, පොලට යන්න ඔනා, එලවලු ආච්චිගෙන් කොහොමෙයි අම්මා කියලා අහන ඔනා.. ඔව්වා නැත්තම් මේ දෙශපාලනය සොරි තමා.. ඔක්කොටම කලින් ඔය කලිසම ගලවලා හොද රෙද්ද බැනියමක් අන්දවපන්.. ඊට පස්සේ හිල්ටන් එකෙන් කේක් කට්ලට් කන එක නවත්තලා, කුරහන් බත් ඩින්ගක් කන්න හුරු කරලා ලබන පාර ට්‍රයි එකක් දීපන්.. අනිවා චන්ද පොලිමේ එන්නේ..