ලබන 13 වනදා ජනාධිපතිවරයා ඉල්ලා 🔴

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    ලබන 13 වනදා ජනාධිපතිවරයා ඉල්ලා අස්විමට තිරනය කෙරේ. සාමකාමි පාලන මාරුවක් අවශ්‍ය බැවින් මෙසේ කටයුතු කරන ලැබේ.
    - කථානායක -
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    🔴 BREAKING NEWS
    ලබන 13 වනදා ජනාධිපතිවරයා ඉල්ලා අස්විමට තිරනය කෙරේ. සාමකාමි පාලන මාරුවක් අවශ්‍ය බැවින් මෙසේ කටයුතු කරන ලැබේ.
    - කථානායක -


    කල් මරනවා තට්ටෙ දිලිසෙන එකා විශවාස කරන්න එපා
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    ඉල්ල ඉල්ල කීපාරක් අස් උනා ද බන්
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    යයි කියලා සුවර් නෑ සිරාවටම යනවන්ම් හොරකම් වල පයිල් මිසින් කරන්න කල් ගන්නවා වෙන්න පුලුවන්.ඕකුන් ඇවිල්ල හොරකම් වල උපත
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,044
    8,301
    113
    Chilaw
    Good question....මොකෝ හිතන්නෙ කට්ටිය?
    සාමකාමිව බාරදෙන්න ඔනිලුනේ, ඉතින් ගිනි තියන්, වෙඩි තියන් සෙල්ලම් දැම්මොත් සාමකාමි නැහැනේ..........
     
    • Haha
    Reactions: SDCR

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    දවස් 4ක් තියනවා ඒදවස් වල ඕනේ ගේම් එකක් ගාහන්න පුළුවන්.