ලබ්බට කෝටූ ගහලා.. සචිත්1992 මෙහෙට වරෙන්!

lilman

Well-known member
  • May 10, 2009
    41,182
    54,931
    113
    Colombo
    වස නෝණ්ඩිය බන්.. අද කන්තෝරුවෙදී බොසා හැමෝම ඉස්සරා කිව්වා බන් මොකද ඔය බඩ දාලා.. අවුරුදු 50ක් වෙලත් මම කොල්ලෙක් වගේ ඉන්නවා කියලා.. වස ලැජ්ජාව බන්.. කෙල්ලෝ ටිකත් හිනා උනා.. :(

    මම කෙට්ටු බඩ තියෙන එකෙක්.. කොහොමද බන් මේ බඩ බස්සන්නේ ?? GYM වැඩ්ඩෝ ටිකක් කියපල්ලකෝ බන් මේක කොහොමද බස්ස ගන්නේ ?

    සචිත් 1992 @sachith19920726 විතරයි ප්‍රායෝගිකව ඇඟක් හදලා පෙන්නුවේ.. සහෝ.. පොඩ්ඩක් Help එකක් දීපන්කෝ..

    ජිම් ගිහින් බඩට ගහන්න කියන්න එපා.. ටෙනිස් බෝලේ වගේ හර්නියා එක එළියට එනවා.. අසරණයි!

    උයා 2021 ජොයින් වෙලා @sachith19920726 ජිම් ගියා කියල දන්නෙ කෝමෙයි ? :rolleyes:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,371
    26,904
    113
    Kandy
    apo karima wadayak ban
    dawalta paththawath balanne nathi ewun ewelawata buragena enawa kiyahnko agata
    ballo inna thanwalin duwanne nathiwa hemihita palayan. ethkota awulk na
    මමත් යන යන තැන් වල බල්ලො ගැන ඇහ ගහගෙන ඉන්නෙ
    ජීවිතේට හම්බෙල නෑ, හේතුවක් නැතුව, එක පාර්ටම ඇවිල්ල හපන බල්ලො නන් ( රේබීස් හැදිච්ච් එවුන්. ඇර )
    @Solo Rider enna baba meheta
     
    • Like
    Reactions: Jhonycade

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මමත් අවුරුද්දක් එකහමාරක් ෆුල් සැප ගත්ත. gym ගියෙත් නැහැ වැඩිය. දැන් බන්ඩියක් ආව.
    uber eats දුවන උන් location හොයන්න ඕන නෑ ඇස් වහගෙන එන සීන් එකක් තිබ්බෙ හතර වටින් ඒ තරම් කෑවා. මොකද සැප ගන්නත් ඕනනෙ.
    කනව කියන්නෙ ඉතින් බන්ඩිය එනව. දැන් ආයෙ සේරම නතර කරල gym යන්න ගත්ත. diet එකෙන් තමයි බන් ගේම තියෙන්නෙ.
    proteins වැඩියෙන් අරන් carbs ගන්න එක අඩුම කරපන්. සීනි එහෙම කන්නම එපා. ඊට පස්සෙ ඉතින් gym එකට ගිහින් normally සෙල්ලම් කරපන්. බඩට ගැහුව කියල ජීවිතේට බඩ බහින්නෙ නෑ. overall ඇගේ fat level එක අඩු වෙන්නෙ. fat burn කරන්න හරියට diet plan එක තියෙන්න ඕන. reserve වෙලා තියන energy ඉවර උනාම තමයි fat burn කර කර ශක්තිය ගන්නෙ. ඩයට් plan එකක් නැතුව gym ගිහින් කිසිම තේරුමක් නැත්තෙ ඒකයි.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,784
    2,802

    Kettu ekekta carbs adu karala protein wedi karala bulk karanna puluwan da ban ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    Kettu ekekta carbs adu karala protein wedi karala bulk karanna puluwan da ban ?

    බෑ බන්. මුගෙ බන්ඩිය බස්ස ගන්න විතරනෙ ඕන කියන්නෙ.
    ඇග හදන තියරිය දාල තියනවනෙ මගෙ thread එකේ. ප්‍රෝටීන් වැඩි කරා කියල bulk කරන්න බෑ. carbs ප්‍රෝටීන් fats තුනම ඕන.
    බේසිකලි අහුවෙන හැම එකම කන්න ඕන කෙට්ටු උන් නම්. බඩ අනිවාරෙන් එනව. bulk කරද්දී බඩ ගැන හිතන්න බෑ කෙට්ටු උන්. බඩ එන්න ඕන අනිවාරෙන් නැත්තම් ඌ bulk නෙවේ කරන්නෙ වෙන මොකක් හරි. බඩ නැතුව bulk කරන විදිය ගැන youtube සුරංගනා කතා බලල තේරුමක් නෑ.
     
    • Like
    Reactions: CoolMan88

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle

    umbe thread eka daapan

    matath me scene eka thiyano. kettuyi, badak thiyanawa. nikan simple b akura wage

    gym yanna no time office weda ekka. ge athule pushup tikak wage equipments ona nathi dewal karanna puluwan

    diet plan ekak diyan mitto mata hariyanna
     
    • Like
    Reactions: kingcharith

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    බඩ එහෙම බස්සන්න බෑ බඩ කියන එක බහින්නේ අනිතිමට එක නිසා workout එකක් හදාගෙන හොදට ඒක ෆලෝ කරපන් කොච්චර ගැහුවත් බඩ අඩුවෙන් නෑ කියලා හිතන්න එපා බඩ අඩු වෙනවා මාස 6න් පස්සේ වගේ. පිටි කන එක නවත්තපන්. බත් කන එකත් අඩු කරහන්. හැතැම්ම ගනන් දුවන්න ඕනේ කියන ඒවා බොරු බං විනාඩි 30-45 අතර ඇවිදපන් බංඩා කඩේ යනවා වගේ නෙමෙයි ඩම් එක දාලා ඇවිදපන්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    umbe thread eka daapan

    matath me scene eka thiyano. kettuyi, badak thiyanawa. nikan simple b akura wage

    gym yanna no time office weda ekka. ge athule pushup tikak wage equipments ona nathi dewal karanna puluwan

    diet plan ekak diyan mitto mata hariyanna
    උබට තමන්ගෙ health එක ගැන හිතන්නවත් වෙලාවක් නැති තරන් office වැඩ නන් කොහොමත් ඔහොම තමා ජීවිතේ ගෙවෙන්නෙ මැරෙනකන්ම. Lifestyle change එකක් කරගන්න බලපන් ජොබ් එකේ ඉදන්ම.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,984
    13,887
    113
    🤍
    බෑ බන්. මුගෙ බන්ඩිය බස්ස ගන්න විතරනෙ ඕන කියන්නෙ.
    ඇග හදන තියරිය දාල තියනවනෙ මගෙ thread එකේ. ප්‍රෝටීන් වැඩි කරා කියල bulk කරන්න බෑ. carbs ප්‍රෝටීන් fats තුනම ඕන.
    බේසිකලි අහුවෙන හැම එකම කන්න ඕන කෙට්ටු උන් නම්. බඩ අනිවාරෙන් එනව. bulk කරද්දී බඩ ගැන හිතන්න බෑ කෙට්ටු උන්. බඩ එන්න ඕන අනිවාරෙන් නැත්තම් ඌ bulk නෙවේ කරන්නෙ වෙන මොකක් හරි. බඩ නැතුව bulk කරන විදිය ගැන youtube සුරංගනා කතා බලල තේරුමක් නෑ.
    oya maithripala ge gam palatheda
     
    • Haha
    Reactions: sachith19920726

    Api_Denna

    Junior member
  • Apr 3, 2023
    43
    63
    18
    මටත් ඕකම තමයි තිබුනෙ. නොකා හිටියා. මට ඒක හරි යන්නෙ නෑ. වර්ක් අවුට් කරලම තමයි බස්සගත්තෙ. හැබැයි ගොඩක් ලොකු බඩක් තිබුනෙ නෑ. කලින් තිබුනට වඩා අගල් එකහමාරක් වගේ වැඩි වෙලා.. දැන් හොදට කාලා එක්සර්සයිස් කරනවා. නවත්තලා ටික කාලයක් හිටියොත් ආයෙත් ටිකක් වැඩි වෙන්න බලනවා හැබැයි. කෑමත් පාලනය කරන් ඉන්නවා නම් පුළුවන් වෙයි..
    ඔයා ඉතිම් ලස්සනයි ද මලක් වගේ?8-)8-)8-)
     
    • Haha
    Reactions: Geshi95

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    උබට තමන්ගෙ health එක ගැන හිතන්නවත් වෙලාවක් නැති තරන් office වැඩ නන් කොහොමත් ඔහොම තමා ජීවිතේ ගෙවෙන්නෙ මැරෙනකන්ම. Lifestyle change එකක් කරගන්න බලපන් ජොබ් එකේ ඉදන්ම.
    Udin pannoth thamayo ithin life change wenna nam
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,663
    1,157
    113
    Kottawa
    දවසට විනාඩි 10ක් එකදිගට පැනපන් පුලුවන් නම් ..
    ඕවා බහිනවා.

    Jumping Street Food GIF by GrandSlam Fitness
    මුගේ බඩයි ලබ්බයි දෙකම බහී :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    umbe thread eka daapan

    matath me scene eka thiyano. kettuyi, badak thiyanawa. nikan simple b akura wage

    gym yanna no time office weda ekka. ge athule pushup tikak wage equipments ona nathi dewal karanna puluwan

    diet plan ekak diyan mitto mata hariyanna

    https://elakiri.com/threads/gym-යමු-part-i.1805890/

    https://elakiri.com/threads/part-ii-gym-යමු.1814170/

    මේ thread දෙක කියෝපන් කො.
    වෙලාවක් නෑ කියල එකක් නෑ බං. දවස් දෙකකට සැරයක් වත් පැයක් gym එකකට වෙන් කරන්න බැරි කමක් නෑ. උවමනාවක් තියනව නම් පුළුවන් පාන්දර හතරට පහට නැගිටලා gym එකට යන්න. එහෙම කරන උන් ඕන තරම් ඉන්නව. power world එකට වගේ membership එකක් අරන් බලපන්. අවුරුද්දටම 7000-8000 ගෙවන්න වෙන්නෙ. තමන් ගෙ health එකට time එක දුන්නෙ නැතුව හිටියොත් බන් ඉතින් උබ කොච්චර සල්ලි හෙව්වත් වැඩක් නෑ ලෙඩෙක් වෙලා.
     
    Last edited:
    • Like
    Reactions: Honey Bunch

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    https://elakiri.com/threads/gym-යමු-part-i.1805890/

    https://elakiri.com/threads/part-ii-gym-යමු.1814170/

    මේ thread දෙක කියෝපන් කො.
    වෙලාවක් නෑ කියල එකක් නෑ බං. දවස් දෙකකට සැරයක් වත් පැයක් gym එකකට වෙන් කරන්න බැරි කමක් නෑ. උවමනාවක් තියනව නම් පුළුවන් පාන්දර හතරට පහට නැගිටලා gym එකට යන්න. එහෙම කරන උන් ඕන තරම් ඉන්නව. power world එකට වගේ membership එකක් අරන් බලපන්. අවුරුද්දටම 7000-8000 ගෙවන්න වෙන්නෙ. තමන් ගෙ health එකට time එක දුන්නෙ නැතුව හිටියොත් බන් ඉතින් උබ කොච්චර සල්ලි හෙව්වත් වැඩක් නෑ ලෙඩෙක් වෙලා.
    12ta nidagena kohomada ban 4 tha nagitinne
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    12ta nidagena kohomada ban 4 tha nagitinne

    පැයක් දෙකක් කොහෙන් හරි හොයාගන්න පුළුවන් බන් උවමනාව තියනව නම්. මම මේ උබට ටෝල්ක් දෙනව නෙවේ. සිරාවට හිතල බලපන් කො. ගෙදර කරන එක සාර්ථක නෑ බං. ඕක දිගටම වෙන්නෙ නෑ ගොඩක් වෙලාවට.