වස නෝණ්ඩිය බන්.. අද කන්තෝරුවෙදී බොසා හැමෝම ඉස්සරා කිව්වා බන් මොකද ඔය බඩ දාලා.. අවුරුදු 50ක් වෙලත් මම කොල්ලෙක් වගේ ඉන්නවා කියලා.. වස ලැජ්ජාව බන්.. කෙල්ලෝ ටිකත් හිනා උනා..
මම කෙට්ටු බඩ තියෙන එකෙක්.. කොහොමද බන් මේ බඩ බස්සන්නේ ?? GYM වැඩ්ඩෝ ටිකක් කියපල්ලකෝ බන් මේක කොහොමද බස්ස ගන්නේ ?
සචිත් 1992 @sachith19920726 විතරයි ප්‍රායෝගිකව ඇඟක් හදලා පෙන්නුවේ.. සහෝ.. පොඩ්ඩක් Help එකක් දීපන්කෝ..
ජිම් ගිහින් බඩට ගහන්න කියන්න එපා.. ටෙනිස් බෝලේ වගේ හර්නියා එක එළියට එනවා.. අසරණයි!
උයා 2021 ජොයින් වෙලා @sachith19920726 ජිම් ගියා කියල දන්නෙ කෝමෙයි ?



