ලබ්බඩෝවටද? ගෝලඩන් එක්කෙනාටද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,058
    1
    61,201
    113
    Mother Earth
    පොස් බල්ලොත් ඔච්චර තමා බං
    නාවල කරල කාරිය ඇඳේ බුදි කරෝගත්ත කියල ඌ ගෙදර මනුස්සය එක්ක බුදියෙන්නයැ
    කාලෙ ආවාම උන්ගෙත් මද කිපෙනව
    ඊට පස්සෙ ඉතිං තත්වෙ බලන්නෑ මම පොස් බල්ලෙක්ද වල් බල්ලෙක්ද කියල අනික් බලු රෑන හූතියාගෙන පස්සෙං යන බැල්ලියෙක් ඉන්නවද පොස් බල්ලත් අගේට පස්සෙං යනව :sorry:
    එහෙම නං ඉතිං වෘශණ කෝශ කපල දාන්න ඕනෙ
    පොස් බල්ලොන්ගෙ එහෙම කරනවද දන්නෑ :sorry:
    කලත් මද කිපෙන්නැති වෙනවද දන්නෑ
    අනුරාධරා තමා බල්ලන්ගෙ වෘශණ කෝශ ගැන හොඳට දන්නෙ :baffled:
    මේ ගැන අපිට පැහැදිලි කරල දෙන්න අනුරාධයෝ :baffled:

    බල්ලට අතේ ගහන්න පුරුදු කරපන්කො.
    giphy.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කියල වැඩක් නෑ. අර එෆ්බි එකේ බල්ලෝ හදන ගෘප් එකක් තියේ. උන්ටම කියල වෙනම උයනවලු. ළමයෙක් හදාගන්නවා ඊට වඩා සැපයි. බල්ලෙක් හදන්න ඕන දෙන දෙයක් කාල ඉන්න පුළුවන් විදිහේ එකෙක්ව. :D
    වෙන වැඩකුත් නැත්තන් වියදන් කරන්න සල්ලිත් තියේ නං හොඳා බල්ලට ආවතේව කර කර ඉන්න :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොස් බල්ලොත් ඔච්චර තමා බං
    නාවල කරල කාරිය ඇඳේ බුදි කරෝගත්ත කියල ඌ ගෙදර මනුස්සය එක්ක බුදියෙන්නයැ
    කාලෙ ආවාම උන්ගෙත් මද කිපෙනව
    ඊට පස්සෙ ඉතිං තත්වෙ බලන්නෑ මම පොස් බල්ලෙක්ද වල් බල්ලෙක්ද කියල අනික් බලු රෑන හූතියාගෙන පස්සෙං යන බැල්ලියෙක් ඉන්නවද පොස් බල්ලත් අගේට පස්සෙං යනව :sorry:
    එහෙම නං ඉතිං වෘශණ කෝශ කපල දාන්න ඕනෙ
    පොස් බල්ලොන්ගෙ එහෙම කරනවද දන්නෑ :sorry:
    කලත් මද කිපෙන්නැති වෙනවද දන්නෑ
    අනුරාධරා තමා බල්ලන්ගෙ වෘශණ කෝශ ගැන හොඳට දන්නෙ :baffled:
    මේ ගැන අපිට පැහැදිලි කරල දෙන්න අනුරාධයෝ :baffled:
    උන් ගොඩක් ගේට්ටු දාපු ගෙවල් ඇතුලේනෙ ඉන්නේ. ගොඩක් උන්ට ඔහොම යන්න වෙන්නේ නැතුව ඇති පාරවල්වල වැඩිය බල්ලොත් නෑ නෙ.

    අපේ හිටපු එකා නං ගම වටේ රැලේ ගිහින් මඩ නාගෙන ඇඟ හුරගෙන තුවාල ලෙවකකා එන්නේ. ඒ ඇවිල්ල කලින් දවසේ කන්න දාපු පරණ බත් ටිකත් කාල පුරුදු තැන බුදියගන්නව මුකුත් දන්නේ නෑ වගෙ. ගඳ යන්න සන්ලයිට් ටිකක් ගාල නාවල ගත්තම හරි ආය කිසි කරදරයක් නෑ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    උන්ව යවන්න වෙනව
    මෝල කුලප්පු වෙන කාලෙ ආවහම ඉන්නෑ රෑ තිස්සෙ උඩුබුරනව
    ගෙදර අයට නිකංම ගේට්ටුව ඇරල යවන්න වෙනව
    නැත්තං ඉතිං මොනා හරි බෙහෙත් තියෙද දන්නෑ හැඟීම් පාලනය කරන්න
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එකම අවුල ඉතින් ජිවත් වෙන්නේ පොඩි කාලයයි නෙහ් :sorry::(

    ඒ ගැන භය වෙන්න එපා බං :)
    භය නැතුව මං කියනවට අද බල්ලෙක් ගෙනල්ල හදපං :yes:
    බල්ලට කලිං උඹ මැරෙනව :love:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    උන්ව යවන්න වෙනව
    මෝල කුලප්පු වෙන කාලෙ ආවහම ඉන්නෑ රෑ තිස්සෙ උඩුබුරනව
    ගෙදර අයට නිකංම ගේට්ටුව ඇරල යවන්න වෙනව
    නැත්තං ඉතිං මොනා හරි බෙහෙත් තියෙද දන්නෑ හැඟීම් පාලනය කරන්න

    yakuwek eke ekek innawa. uge nam ata kapala thiyenne. lk neme Ausi wala. paw wada habai. uta dan ehema season ekak na wage kathawak thama kiwe.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,089
    113
    34
    Kalutara
    අල්ලපු ගෙදර බල්ලෙක් හදනවා. පෙරේදා උදේ ගෙදරින් මිනිස්සු කොහෙද ගියා. තාම ආවේ නෑ. බල්ලට කවුරුත් කන්න දෙන්නේ නෑ. අන්න වත්ත ඇතුලට වෙලා උඩු බුර බුර ඉන්නවා. ආයේ මිනිස්සු ආවම නැට්ට වනාගෙනත් යනවා. කිසි වෙනසක් නෑ. :D
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    අල්ලපු ගෙදර බල්ලෙක් හදනවා. පෙරේදා උදේ ගෙදරින් මිනිස්සු කොහෙද ගියා. තාම ආවේ නෑ. බල්ලට කවුරුත් කන්න දෙන්නේ නෑ. අන්න වත්ත ඇතුලට වෙලා උඩු බුර බුර ඉන්නවා. ආයේ මිනිස්සු ආවම නැට්ට වනාගෙනත් යනවා. කිසි වෙනසක් නෑ. :D

    uuta kanna deyak gihin dipan :angry::P