පොස් බල්ලොත් ඔච්චර තමා බං
නාවල කරල කාරිය ඇඳේ බුදි කරෝගත්ත කියල ඌ ගෙදර මනුස්සය එක්ක බුදියෙන්නයැ
කාලෙ ආවාම උන්ගෙත් මද කිපෙනව
ඊට පස්සෙ ඉතිං තත්වෙ බලන්නෑ මම පොස් බල්ලෙක්ද වල් බල්ලෙක්ද කියල අනික් බලු රෑන හූතියාගෙන පස්සෙං යන බැල්ලියෙක් ඉන්නවද පොස් බල්ලත් අගේට පස්සෙං යනව
එහෙම නං ඉතිං වෘශණ කෝශ කපල දාන්න ඕනෙ
පොස් බල්ලොන්ගෙ එහෙම කරනවද දන්නෑ
කලත් මද කිපෙන්නැති වෙනවද දන්නෑ
අනුරාධරා තමා බල්ලන්ගෙ වෘශණ කෝශ ගැන හොඳට දන්නෙ
මේ ගැන අපිට පැහැදිලි කරල දෙන්න අනුරාධයෝ![]()
බල්ලට අතේ ගහන්න පුරුදු කරපන්කො.




