ලබ්බේ ඇට ගැනීම 2015
වැඩේ යන්නේ මෙහෙමයි.
rar ෆයිල් එකක ඇති පල්ලෙහා ඕක ඇතුලේ තියෙනවා txt ෆයිල් එකක්. එකේ ලියලා තියෙනවා..
අහ අන්න එක තමයි මම අහන්නේ.
.rar ෆයිල් එක තමයි ගස්ලබු ගෙඩිය. ඔකේ තියෙන ඇට ගාන කියද කියලා හිතලා කියන්න බලන්න.
ඔකේ password එක හරියටම 15 වෙනිදා උදේ 9 වෙනකොට post කරනවා.
බලමු කව්ද ආසන්නයට කියලා තියෙන්නේ කියලා.
එක්කෙනෙක්ට එක පාරයි කියන්න පුළුවන්. පලවෙනි comment එක විතරයි අදාළ වෙන්නේ
උදව්වක් කරන්නම් : ඇට ගාන ඉලක්කමක්.
දැන් ඉතින් අනන් මනම් tools උස්සන් ඇවිත් ඕක දුෂණය කරලා උත්තරේ හොයන්න එපා. අපේ අහිංසක ආතල් එක අපිට ගන්න දෙන්න
link : http://www.mediafire.com/download/2etn5qm8ac7pw9z/ගස්+ලබු+ගෙඩියේ+ඇට+ගණන+.rarhttp://www.mediafire.com/download/2etn5qm8ac7pw9z/ගස්+ලබු+ගෙඩියේ+ඇට+ගණන+.rar