ලබ්බ පෝන්

Samsung S8 (64 GB) | Apple 8 (64 GB) | OnePlus 5T (128 GB)


  • Total voters
    191

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    low light quality photos....බැටරි...කැම් එක සුපිරි.....උඹ ඇපල් ගැනද කීවේ......🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😥😪😪😪😪😪ඇඩෙනවා හුත්තො

    මලසුන් S8 කට යන්ට කියපන්...ඌ කෞතුක බඩු එකතු කරනවනම් ඇපලක් ගන්න කියපන්...මතක ඇතුව හොද බැටි බෑන්ක් එකකුත් ගන්ට කියපන්..



    කවදාක්වත් පාවිච්චි කරලා තියෙනවද? සතියක් හරි මාසයක් හරි එල දිගට? නැත්නම් ආසාවට යාලුවෙක්ගෙන් එකක් ඉල්ලන් ආ මේකද මේ කියපු එක කියලා බලන්නද පාවිච්චි කරලා තියෙන්නේ? :oo::P

    Mage nam vote eka Apple ekata


    අපො මම කොහොමත් ඇන්ටික් වලට කැමති නෑ...හැබැයි ැරන් දුක් විදින එවුන් දැකලා තියෙනවා...😪😪😪😪

    ටැංක්ස් බොක්ක :yes:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    dan s8 eka ganne epa, s9 enawa labana mase, 5t eka 80k deela ganna eka paduy, thawa 20k dala ip8 ekak ganne, eka harima lassanai.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ටැන්ක්ස් බොක්ක :yes::yes:

    මට තමයි ගන්න යන්නෙ. යාළුවෙක්ට කියලා දැම්මේ කස්ටියට ආතල් එකක් දෙන්න :yes:

    ස්ටොක් android ගැන නං මං දන්නෙම නෑ. ඒක චාම් වැඩි වගේ ද මන්දා

    මීට කළින් android, iOS පාවිච්චි කරලම නෑ

    ඒ හින්ද දෙයියනේ කියලා වදයක් නැතුව පාවිච්චි කරන්න එකපාරම ෆ්ලැග්ශිප් එකක්ම ගන්නයි බැලුවෙ කොල්ලනේ

    මේවා තමා ඕනාඑපාකම් :-

    ඕනා
    හැන්ඩ්ස්ෆ්රි එකෙන්සි න්දු අහන්න ඕනෙ සුපිරියටම කොලිටියටම

    OS එක්ස්පීරියන්ස් එක ටිකක් බලනවා

    ඩිස්ප්ලේ එක කොලිටියට තියෙන්න ඕනෙ

    කැමරාව නං සුපිරියටම තියෙන්න ඕනේ

    හාඩ් යූස් ටිකක් පුළුවන් වුණා නං හොඳයි

    ස්ටක්, ලැග් නොවිය යුතුයි

    මේල් යවන, බලන ඒවා කරගන්න පුළුවන් වෙන්න ඕනෙ කරදරයක් නැතුව

    ඕනානෑ
    ස්පිකර් වලින් සින්දු අහන්න ඕනෙ නෑ

    ගේම් ගහන්න ඕන නෑ

    ෆිල්ම් බලන්න ඕන නෑ

    තව හදිස්සියකට පෙන් එකක් ගහන්න, කෝල් එකක් රෙකෝඩ් කරන්න තිබ්බ නං හොඳයි, ඒත් අතවශ්‍යම නෑ (මොකද ඇපල් එකේ නෑ කියලා දන්නවා)

    බැටරිය නං දවස් ගණන් ඕන නෑ, දවසක් තිබ්බම හොඳටෝම ඇති (පවර් බෑන්ක් එකක් දැනටත් පාවිච්චි කරන හින්ද ලොකු අවුලක් නෑ)


    කියල තියෙන විදියට නම් හරියන්නේ iPhone 8 එකක් තමයි..එහෙමත් නැත්තන් OP5T..

    S8 එක දැන් පරණයි..තව මාස දෙක තුනකින් S9 ඒකත් එනවා..අනික S8 එකේ display එක පරිස්සම් කරන්න වෙනවා, ඒකට දුක් විඳින්න ඕනේ.. :P

    ඔයාගේ අවශ්‍යතා ඔක්කොම වගේ සපිරෙනවා iPhone 8 එකෙනුයි OP5T එකෙනුයි :)
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,420
    6,909
    113
    වින්ටර් ෆොල්
    ටැන්ක්ස් බොක්ක :yes::yes:

    මට තමයි ගන්න යන්නෙ. යාළුවෙක්ට කියලා දැම්මේ කස්ටියට ආතල් එකක් දෙන්න :yes:

    ස්ටොක් android ගැන නං මං දන්නෙම නෑ. ඒක චාම් වැඩි වගේ ද මන්දා

    මීට කළින් android, iOS පාවිච්චි කරලම නෑ

    ඒ හින්ද දෙයියනේ කියලා වදයක් නැතුව පාවිච්චි කරන්න එකපාරම ෆ්ලැග්ශිප් එකක්ම ගන්නයි බැලුවෙ කොල්ලනේ

    මේවා තමා ඕනාඑපාකම් :-

    ඕනා
    හැන්ඩ්ස්ෆ්රි එකෙන්සි න්දු අහන්න ඕනෙ සුපිරියටම කොලිටියටම

    OS එක්ස්පීරියන්ස් එක ටිකක් බලනවා

    ඩිස්ප්ලේ එක කොලිටියට තියෙන්න ඕනෙ

    කැමරාව නං සුපිරියටම තියෙන්න ඕනේ

    හාඩ් යූස් ටිකක් පුළුවන් වුණා නං හොඳයි

    ස්ටක්, ලැග් නොවිය යුතුයි

    මේල් යවන, බලන ඒවා කරගන්න පුළුවන් වෙන්න ඕනෙ කරදරයක් නැතුව

    ඕනානෑ
    ස්පිකර් වලින් සින්දු අහන්න ඕනෙ නෑ

    ගේම් ගහන්න ඕන නෑ

    ෆිල්ම් බලන්න ඕන නෑ

    තව හදිස්සියකට පෙන් එකක් ගහන්න, කෝල් එකක් රෙකෝඩ් කරන්න තිබ්බ නං හොඳයි, ඒත් අතවශ්‍යම නෑ (මොකද ඇපල් එකේ නෑ කියලා දන්නවා)

    බැටරිය නං දවස් ගණන් ඕන නෑ, දවසක් තිබ්බම හොඳටෝම ඇති (පවර් බෑන්ක් එකක් දැනටත් පාවිච්චි කරන හින්ද ලොකු අවුලක් නෑ)

    මේ දාලා තියෙන phone වලින් මගේ දැනීම අනුව
    1.හොඳම camera එක s8 එකේ ආයේ ඉතින් මොනවා කියුවත් මේක වෙනස් වෙන් නෑ ,(front එකත් එහෙමයි):frown::frown:
    2.හොඳම sound iphone 8 (මට නම් කොහම කලත් apple ලගේ audio තමයි අල්ලන්නේ ) s8 එකෙත් නරකම නෑ AKG Handsfree එකක් free දෙනවා :yes::yes:. root කරලා sound mod එකක් දැම්මොත් iphone 8 ඒකට වඩා හොඳට ගන්න පුළුවන් ,
    3.battery එක one plus 5t s8 plus එකේ battery එකනම් සුපිරි කිසිම ප්‍රශ්නයක් නැතුව දවස් දෙකක් පව්විච්චි කරන්න පුළුවන් full time data on කරලත් (අත්දැකීමෙන් කියන්නේ මන් ගාවත් තියෙන්නේ ඕකක් ඕන නම් මේ දැන් battery usage එකේ screenshot එකක් දාල පෙන්නන්ම් )
    4.lag වෙන එකනම් කියන්න දන්නේ නෑ මචන් අනිත් phone ගැන(use කරලා නැති නිසා) s8 එක ගැනනම් 100% ක් වගකීමෙන් කියන්න පුළුවන් lag වෙන් නෑ කියලා ,(මන් අරගෙන මාස 5 යි තාම කිසිම lag එකක් ආසවකටවත් අවේ නෑ :no::no:)
    5. s8 හැබයි පුතේ hard use කරන්න බෑ සම්පුර්න phone එකම glass , අනික display එක edge , හොද කවරයක් ගන්නම වෙනවා ලෝබ නැතුව :P:P hard use කරන්නනම් ,(මන් ගත්තා uag එකක් 7500 යි :yes::yes:)
    6.පෙන් ගහන්න call record කරන්නම් ඉතින් onelplus 5 t , s8 දෙකේම පුළුවන් .

    අමතර

    1.s8 එකේ iris scanner,lot of sensors, wqhd+ infinty display වගේ featurs තියනවා , තව software features නම් ගොඩක් තියනවා , theme engine එක තමා සුපිරිම :love::love:,
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,420
    6,909
    113
    වින්ටර් ෆොල්

    කියල තියෙන විදියට නම් හරියන්නේ iPhone 8 එකක් තමයි..එහෙමත් නැත්තන් OP5T..

    S8 එක දැන් පරණයි..තව මාස දෙක තුනකින් S9 ඒකත් එනවා..අනික S8 එකේ display එක පරිස්සම් කරන්න වෙනවා, ඒකට දුක් විඳින්න ඕනේ.. :P

    ඔයාගේ අවශ්‍යතා ඔක්කොම වගේ සපිරෙනවා iPhone 8 එකෙනුයි OP5T එකෙනුයි :)
    :lol::lol:
    one plus 5t nad iphone 8 එක s8 ඒකට වඩා මාස කියද බන් අළුත් ??:rofl::rofl:

     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,420
    6,909
    113
    වින්ටර් ෆොල්
    උබටම මන් එකක් කියන්නම් සහතිකව මොකක් ගත්තත් iphone 8 එකනම් ගන්න එපා උබේ සල්ලි අපරාදේ උබට සල්ලි වැඩිනම් one plus 5t දෙකක් ගනින් :angry::angry:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    උබටම මන් එකක් කියන්නම් සහතිකව මොකක් ගත්තත් iphone 8 එකනම් ගන්න එපා උබේ සල්ලි අපරාදේ උබට සල්ලි වැඩිනම් one plus 5t දෙකක් ගනින් :angry::angry:

    5t ekama 80k wenawa, 8 eka dan 105kata wage ganne puluwan, ehema unoth 8ekatama yana eka hodai.
     
    • Like
    Reactions: Honert

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපො මම කොහොමත් ඇන්ටික් වලට කැමති නෑ...හැබැයි ැරන් දුක් විදින එවුන් දැකලා තියෙනවා...😪😪😪😪


    ඔය කතාවම මට වින්ඩෝස් ෆෝන් පාවිච්චි කරන අයටත් කියන්න පුලුවන් නමුත් ඒවා පාවිච්චි කරලා නැති නිසා අත ඇරලා ඉන්නේ.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මෙහෙමයි.. annoying features තියෙනවා ඕනෑම ෆෝන් එකක. ඒක පාවිච්චි කරනවද නැත්ද කියන එක user ගේ තීරණයක්.. :rolleyes:

    OP ට කියන්නේ අහලා බලන්න යාලුවගෙන් මොන වගේ වැඩකටද ෆෝන් එක පාවිච්චි කරන්නේ කියලා. ඌ ෆෝන් එකෙන් ෆිල්ම් බලන, ටොරන්ට් දාන, සින්දු ඩවුන්ලෝඩ් වගේ දේවල් පාවිච්චි කරන පොරක් නම් iPhone යන්න එපා.

    නැත්නම් low light වල උනත් කොලිටි ෆොටෝ එකක් ගහලා, OS ලැග් බැටරි සීන් නැති, කැම් එකත් සුපිරි ෆෝන් එකක් නම් සහ online songs අහන්න කැමති පොරක් නම් ඇපල් එකකට යන්න කියන්න. ආයේ ලෙඩ සීන් නෑ. :no:;) පොරට ඇපල් එකක් ගන්නම ඕනා ඒ උනාට ඒකේ ෆිල්ම් බලන්නත් ඕනා, සින්දු ඩවුන්ලෝඩ් කරන්න ඕනා, ටොරන්ට් දාන්න ඕනා කියනවා නම් කෙලින්ම සැම්සුන්, පික්සල් එකකට යන්න කියන්න. නැත්නම් ඇපලක් අරන් පස්සේ දුක් වෙන්න වෙයි. :rolleyes: කොටින්ම ඇපල් ෆෝන් එකක් ලේසි වෙන්නේ බිස්නස් ක්ලාස් පොරවල් වලට. උන් ෆෝන් එකෙන් බලාපොරොත්තු වෙන දේවල් අඩුයි (උදා ටොරන්ට් දාන්න, සින්දු ඩවුන්ලෝඩ් කරන්න වගේ).. උන්ට ඕනා කොලිටි ෆොටෝ එකක් ගන්න, security තියෙන බෙස්ට් ෆෝන් එකක්, OS lag නැති එකක් නම් මේක තමා බඩුව. :yes:;)


    Gsmarena endurance ratings:

    S8 => 84H
    5T => 82H
    iPhone 8 => 66H

    :rofl::rofl::rofl: