ලබ්බ කියල දාල තිබුන නිසා මම ආවෙ මගෙ මොකක් හරි ලීක්වෙලාද කියල බලන්න

ලබ්බ කියල දාල තිබුන නිසා මම ආවෙ මගෙ මොකක් හරි ලීක්වෙලාද කියල බලන්න

මෙහෙමයි.. annoying features තියෙනවා ඕනෑම ෆෝන් එකක. ඒක පාවිච්චි කරනවද නැත්ද කියන එක user ගේ තීරණයක්..
OP ට කියන්නේ අහලා බලන්න යාලුවගෙන් මොන වගේ වැඩකටද ෆෝන් එක පාවිච්චි කරන්නේ කියලා. ඌ ෆෝන් එකෙන් ෆිල්ම් බලන, ටොරන්ට් දාන, සින්දු ඩවුන්ලෝඩ් වගේ දේවල් පාවිච්චි කරන පොරක් නම් iPhone යන්න එපා.
නැත්නම් low light වල උනත් කොලිටි ෆොටෝ එකක් ගහලා, OS ලැග් බැටරි සීන් නැති, කැම් එකත් සුපිරි ෆෝන් එකක් නම් සහ online songs අහන්න කැමති පොරක් නම් ඇපල් එකකට යන්න කියන්න. ආයේ ලෙඩ සීන් නෑ.පොරට ඇපල් එකක් ගන්නම ඕනා ඒ උනාට ඒකේ ෆිල්ම් බලන්නත් ඕනා, සින්දු ඩවුන්ලෝඩ් කරන්න ඕනා, ටොරන්ට් දාන්න ඕනා කියනවා නම් කෙලින්ම සැම්සුන්, පික්සල් එකකට යන්න කියන්න. නැත්නම් ඇපලක් අරන් පස්සේ දුක් වෙන්න වෙයි.
කොටින්ම ඇපල් ෆෝන් එකක් ලේසි වෙන්නේ බිස්නස් ක්ලාස් පොරවල් වලට. උන් ෆෝන් එකෙන් බලාපොරොත්තු වෙන දේවල් අඩුයි (උදා ටොරන්ට් දාන්න, සින්දු ඩවුන්ලෝඩ් කරන්න වගේ).. උන්ට ඕනා කොලිටි ෆොටෝ එකක් ගන්න, security තියෙන බෙස්ට් ෆෝන් එකක්, OS lag නැති එකක් නම් මේක තමා බඩුව.

, battery එක ගැන උබට කියන එකත් මෝඩ වැඩක් මීහරකා 
ගොන් බල්ලෝ දැන් නැත්නම් කියවන්න එපා හොඳම low light camera එක මොකද්ද කියලා google search කරලවත් බලපන් , s8 camera එකේ pro mode එකේ 10 sec expose feature එකත් තියෙනවා , අපේ ඇහැට පෙන්නේ නැති කළුවරේ උනත් photo ගහන්න පුළුවන් ,s8 එක උබ මොන හු@# කරත් lag වෙන් නෑ මන් ඕන නම් උබට මගේ s8 එකේ දෙන්නම් පුළුවන් නම් lag කරලා පෙන්නපන් ,online songs උබ මොකෙන්ද අහන්න යන්නේ apple එකක් අරන්, battery එක ගැන උබට කියන එකත් මෝඩ වැඩක් මීහරකා
![]()

Ok machan. මට මගේ පෝන් එක ඇති මචං. උබ මොක පාවිච්චි කරත් මට කමක් නෑ.. කාටවත් අයිපෝන් ගන්න කිව්වෙත් නෑ.![]()

idala s9ma ganin ban poddak iwasala idala

උබටම මන් එකක් කියන්නම් සහතිකව මොකක් ගත්තත් iphone 8 එකනම් ගන්න එපා උබේ සල්ලි අපරාදේ උබට සල්ලි වැඩිනම් one plus 5t දෙකක් ගනින්![]()

5t ekama 80k wenawa, 8 eka dan 105kata wage ganne puluwan, ehema unoth 8ekatama yana eka hodai.
ඔය කතාවම මට වින්ඩෝස් ෆෝන් පාවිච්චි කරන අයටත් කියන්න පුලුවන් නමුත් ඒවා පාවිච්චි කරලා නැති නිසා අත ඇරලා ඉන්නේ.

S8 hodayi wage neda godk aya kiyna widihta
Use krla nm na
S8 black eka![]()
Mamanam yanne iPhone ekata Samsung pawichchi karala na , anika Samsung wala wada wadi , one Plus ekath hodai 128Gb kiyanne watinawa

කියල තියෙන විදියට නම් හරියන්නේ iPhone 8 එකක් තමයි..එහෙමත් නැත්තන් OP5T..
S8 එක දැන් පරණයි..තව මාස දෙක තුනකින් S9 ඒකත් එනවා..අනික S8 එකේ display එක පරිස්සම් කරන්න වෙනවා, ඒකට දුක් විඳින්න ඕනේ..
ඔයාගේ අවශ්‍යතා ඔක්කොම වගේ සපිරෙනවා iPhone 8 එකෙනුයි OP5T එකෙනුයි
මේ දාලා තියෙන phone වලින් මගේ දැනීම අනුව
1.හොඳම camera එක s8 එකේ ආයේ ඉතින් මොනවා කියුවත් මේක වෙනස් වෙන් නෑ ,(front එකත් එහෙමයි)
2.හොඳම sound iphone 8 (මට නම් කොහම කලත් apple ලගේ audio තමයි අල්ලන්නේ ) s8 එකෙත් නරකම නෑ AKG Handsfree එකක් free දෙනවා. root කරලා sound mod එකක් දැම්මොත් iphone 8 ඒකට වඩා හොඳට ගන්න පුළුවන් ,
3.battery එක one plus 5t s8 plus එකේ battery එකනම් සුපිරි කිසිම ප්‍රශ්නයක් නැතුව දවස් දෙකක් පව්විච්චි කරන්න පුළුවන් full time data on කරලත් (අත්දැකීමෙන් කියන්නේ මන් ගාවත් තියෙන්නේ ඕකක් ඕන නම් මේ දැන් battery usage එකේ screenshot එකක් දාල පෙන්නන්ම් )
4.lag වෙන එකනම් කියන්න දන්නේ නෑ මචන් අනිත් phone ගැන(use කරලා නැති නිසා) s8 එක ගැනනම් 100% ක් වගකීමෙන් කියන්න පුළුවන් lag වෙන් නෑ කියලා ,(මන් අරගෙන මාස 5 යි තාම කිසිම lag එකක් ආසවකටවත් අවේ නෑ)
5. s8 හැබයි පුතේ hard use කරන්න බෑ සම්පුර්න phone එකම glass , අනික display එක edge , හොද කවරයක් ගන්නම වෙනවා ලෝබ නැතුවhard use කරන්නනම් ,(මන් ගත්තා uag එකක් 7500 යි
)
6.පෙන් ගහන්න call record කරන්නම් ඉතින් onelplus 5 t , s8 දෙකේම පුළුවන් .
අමතර
1.s8 එකේ iris scanner,lot of sensors, wqhd+ infinty display වගේ featurs තියනවා , තව software features නම් ගොඩක් තියනවා , theme engine එක තමා සුපිරිම,