ලබුනොරුවකන්ද ආරණ්‍යය සේනාසනය

thilinatta

Active member
  • Apr 5, 2009
    360
    92
    43
    ලබුනොරුවකන්ද ආරණ්‍යය සේනාසනය

    ලබුනොරුවකන්ද ආරණ්‍යය සේනාසනය තියෙන්නේ කොහෙද කියල දන්නවද?

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    කොළඹ සිට බස්‌ රියකින් පැමිණෙන්නේ නම් දඹුල්ල හරහා කැකිරාවට පැමිණ එහි සිට ගලෙන්බිඳුණුවැව බසයකින් මුරියාකඩවල හංදියට පැමිණිය යුතු වේ. එතැන් සිට ආරණ්‍යය වෙත ත්‍රි රෝද රථයකින් ගමන් කිරීමට සිදු වේ. පෞද්ගලික වාහනයකින් පැමිණෙන්නේ නම් කොළඹ සිට දඹුල්ල හරහා මරදන්කඩවලට පැමිණ මුස්‌ලිම් පල්ලිය ඉදිරිපිට ඇති ලබුනොරුව මාර්ගයෙන් කිලෝමීටර 12ක්‌ පමණ දුරක්‌ ගෙවා ආරණ්‍ය සේනාසනයට ළඟා විය හැකි ය.

    http://www.divaina.com/2015/11/30/pansala03.html
     
    • Like
    Reactions: thilinatta

    Thanks machan
    Rep added