ලමයින්ට පොඩිකාලෙ දේවල් අමතක වෙන්නෙ නෑ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    පොඩි කාලෙ මට ඇදුම් තිබුනෙ නෑ - අපි නැති බැරි පවුලක් නොවුනත් අපේ තාත්තල අපිට වියදම් කරේ ම නෑ - ඉතින් හිගපාඩු එමටයි -

    ශිෂ්‍යත්වෙන් කොළඹ ආව ම අඩු පාඩු ඩබල් - ගමනක් යන්න අදින්න තිබුනෙත් සුදු ඇදුම් - පාට ඇදුමක් අදින්න මාර ආසයි -

    මං හිටියෙ මාමලගෙ ගෙදර - එහේ ඉදන් වැඩට යන අයිය කෙනෙක් හිටිය - බැංකුවක වැඩ කරන - දවසක් මං ආසාවට මෑන්ගෙ ටී ෂර්ට් එකක් ඇදන් පංති ගියා - එතකොට මං නමයෙ - දවසක් කීපෙකට පස්සෙ මාමලගෙ කඩේ වැඩ කරන කොල්ලෙක් මට කියනවා “ මහත්තය අරයගේ ඇදුම් අදින්න එපා - අපිත් එක්ක මහත්තයට හොදටම බැන්නා එයාගෙ ඇදුම් අදිනවා කියලා--

    එච්චරයි -

    ඊට පස්සෙ මං උගෙ ඇදුමක් දිහා බැලුවෙවත් නෑ -
    ඕලෙවල් මට්ටමට එනකොට යාඵවො - යාඵවො හුවමාරු කරන් ඇදුම් අදින්න පටන් ගත්තට පස්සෙ සහ අපේ අයියා රස්සාවකට යෑමත් එක්ක ඇදුම් ප්‍රශ්නෙ යම්කිසි මට්ටමකට විසදුනා -

    මං පළවෙනි රස්සාවට ගියාට පස්සෙ පඩියෙන් වැඩිපුරම කලේ ඇදුම් ගන්න එක - ඇතිවෙන්න ඇන්දා - තනිකරම බ්‍රෑන්ඩඩ් - කොච්චර ඇන්දද කිව්වොත් අද වෙද්දි ඇදුම් ඇරියස් එකක් නැති තරම් -දැන් මට එක ඩෙනිමක් ටී ෂර්ට් දෙක තුනක් තිබ්බම ඇති --

    කතාව ඒක නෙමෙයි - පොඩි අයට අමතක වෙනව කියල හිතන් උන්ට කෙනෙහිලිකම් කරන්න එපා - උන්ට හොදට මතක හිටිනවා - නිකං නෙමෙයි හදවත පත්ලෙම මතක හිටිනවා -

    එදා මං හිටපු වයසෙ ඥාති පුත්තු දැන් මං ඇදන් ඉන්න ටීෂර්ට් එකක් දැකල “ ඒක ලස්සනයි මාමෙ - මටනම් ඒක මරුවට සෙට් වෙනවා “ කිව්වම මං “ කෝ ඔයා ගෙදරට අදින ටී ෂර්ට් එකක් දෙන්න “ කියල මං ඇදන් ඉන්න ටී ෂර්ට් එක ගලවල උෘට දෙනවා - ඒ විතරක් නෙමෙයි ඒ ජාතියේ ඇදුමක් දෙකක් පස්සෙ අරන් දෙනවා -

    ඒ පොඩි කාලෙ මට දැනුනු කම්පනය මතක් වෙලා

    ළමයින්ට දුෂ්ඨකම් කරන්න එපා - උන් ඉක්මනට ලොකු වෙනවා --
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    සහතික ඇත්ත.
    ඒ වගේ කෲර මතකයන් ගොඩයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461

    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, වෙලාවක කඩල වික්කා කියලා කියනව, වෙලාවක ටවුමේ කඩවල් ටිකක් අරන් ජීවිතේ ගොඩ දැම්මා කියලා කියනවා, වෙලාවක ABCD නිසා මුකුත් කරගන්න බෑ කියලා මැරෙනවා කියනවා, වෙලාවක අයිය කෙනෙක් හිටියා ඌ පොන්නයා කියලා බැන්නා කියලා මැරුනා කියලා කතා කියනවා

    මොනාද පොන්නයෝ මේ එක එක චරිත වල තේරුම

    මම හිතෙන්නෙ උඹේ ඇත්ත එකම දේ තමා උඹට උඹේ අම්මව දැක්කාම පයිය නගින සීන් එක. අනිත් හැම එකම බොරු 🤭 🤭
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    "ඒක ලස්සනයි මාමෙ"

    මටත් ඔයවගේ අත්දැකීම් එමටයි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,225
    1
    61,628
    113
    Mother Earth
    මම උඹට ක්ලාස් කට් කරලා වැටකෙයියා පඳුරු ගාවට එන්න කියලා පුකේ ඇරිය මතකද? 🙂
     
    • Haha
    Reactions: Mr.dark