ලමයින්ව කාලකන්නි කරන ගොන් හරක්

NoGod

Member
Feb 7, 2011
134
33
0
යකෝ මොන හාමුදුරුවො හමුදුරුවො කෙනෙක් එක්ක ගෑනියෙක් හැමනුනොත් ඒ ගැනි අවිචීයට යනවා ඒකිගේ හත්මුතු පරම්පරාවමයි අපායට යනවා කියලා දේශනා කරන්නේ නෑනේ.සාදු කෙනෙක් ප්‍රාඩො වල මාලිගාවල සැප විඳිනකොට කෝටි ගනන් මිනිසුන්ගේ සල්ලි පොදි ගහනකොට ඌයි ඌව මහන කරපු හත්මුතු පරම්පරාවමයි අපායට යනවා කියලා දේශනා කරනවද?:lol:
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    //පොඩි දරුවෙක් කැමති වුන පළියට ඒ පොඩි එකාට අරක්කු බොන්න බෑලු... කසාද බඳින්න බෑලු... යුද්ධෙට යන්න බෑලු... වාහන එලවන්න බෑලු... හවස හයෙන් පස්සෙ තනියෙම පාරෙ යන්න බෑලු... කෙල්ලෙක් එක්ක යාලු වෙන්න බෑලු... ඉස්කෝලෙ යන්නැතුව ඉන්න බෑලු... දවසම වීඩියෝ ගේම් ගහන්න බෑලු... අම්මලා ආරම්භ කරපු ඉතිරි කිරීමේ ගිණුමෙන් සල්ලි අරගෙන ඒ සල්ලි ඔක්කොම වියදම් කරලා සෙල්ලම් බඩු ගන්න බෑලු... ඉස්කෝලෙ යන්නෙ නැතුව දවසම යාලුවො එක්ක ක්‍රිකට් ගහන්න බෑලු... වහලෙ උඩ නගින්න බෑලු... ඡන්දෙ දාන්න බෑලු... බත් කන්නෙ නැතුව තුන් වේලටම චොක්ලට් කන්න බෑලු... හෝම් වර්ක් කරන්නැතුව ඉන්න බෑලු... ගින්දර එක්ක සෙල්ලම් කරන්න බෑලු... ගැඹුරු තැන් වල තනියෙම නාන්න බෑලු... අම්මලා එක්ක තරහ වෙලා ගෙදරින් යන්න බෑලු... කොටින්ම උදේ පරක්කු වෙලා නිදාගන්න, දවල්ට කෑම එපා බඩිගිනි නෑ කියන්න, රෑට නිදිමත නෑ තව ඇහැරිලා ඉන්න ඕන කියන්න...... ඔය මුකුත් බෑලු...

    මේකා තාම පොඩි එකෙක් නිසා ඔය කිසිම දෙයක බරක් පතලක් තේරෙන්නෙ නෑලු... 'කරන දෙයක් ලොකු වුනාම කරගනින්, උඹ තාම ඔය වැඩ කරන්න පොඩි වැඩියි' කියලලු හැම වෙලේම මූ එක එක ඒවා කරන්න ඕනේ ඕනේ කිය කිය අඬද්දි අම්මලා කියන්නෙ..

    කොටින්ම මේකාට ඌ ගැන කොච්චර නම් නොතේරෙනවද කියනවා නම් ඌ උදේ ඇහැරුන වෙලේ ඉඳල රෑ නින්දට යනකල්ම මූ කරන දේවල් ගැන දෙමව්පියෝ ඉන්නේ ඇහැ ගහගෙනලු...

    දැන් ඔය මුකුත් බැරි, ඔය මුකුත් තේරෙන්නැති මූට කරන්න පුළුවන් මොකක්ද?

    මූට පුළුවන්ලු...

    සාරාසංකේය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා, ඊටත් පස්සෙ අවුරුදු ගාණක් දුෂ්කර ක්‍රියා කරලා අවබෝධ කරගත්තයි කියන, ජීවිතයේ අනිත්‍යය බව ගැන සහ එහි ස්වභාවය ගැන සාකච්ඡා කරන, සසර ගමනින් එතෙර වෙන මාර්ගය උගන්වන ලොව ගැඹුරුම ආගමට ඇතුළු වෙන්න කැමති නම්, මූට පුළුවන් ලු ඒ ආගමට බැඳිලා මහණ වෙන්න..

    අර මුකුත් නොතේරෙන, ඒ මුකුත් බැරි පොඩි එකාට අන්න ඒ කිව්ව මහණ වීමේ තීරණය තේරෙනවලු. ඒකට ඌ කැමති වෙන්නෙ සේරම තේරුම් බේරුම් කරගෙනලු... එතනදි උගෙ කැමැත්තට ඉඩ දෙන්නම ඕනලු...

    කවුද දැන් මේ කතාව පුක හපාගෙන කියන්නෙ...?

    තමාගෙ දරුවා වැඩිහිටියෙක් වෙලා, අවුරුදු දහ අටත් පැන්නයින් පස්සෙ තමා අකමැති ජාතියේ කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි එක්ක යාලු වුනාම දාන්න තියෙන නීති ඔක්කොම දාලා සම්බන්දෙට ඇඟිලි ගහන.... අවුරුදු විසිපහේ විසිහයේ තමන්ගෙ 'අලිබබා' බඳින්නෙ මොකාවද.. ඌ/ඒකි හැමිනෙන්නේ කාත් සමඟද, කුමන වේලාවකද, බඳින්න කලින්ද පස්සෙද... මූ මුගේ ගෑණි එක්ක/මිනිහා එක්ක පවුල් කන්නෙ කොහොමද, මූ මුගෙ දරුවාට නම දාන්නේ සුභ අකුරු වලින්ද, මුගේ ගෑණි ගෙදර හැමදාම උයනවද, කන්නෙ කඩෙන්ද..

    ඔය වගේ එකී මෙකී නොකී හැම ඉලව්වම තමන්ගෙ 'වැඩිහිටි බබාට' තේරෙන්නෑ කියන... තමන්ගෙ දරුවා වැඩිහිටියෙක් වුනයින් පස්සෙත් ඌ මුකුත් නොතේරෙන බබෙක් කියල හිතලා ඌ කරන හැම මගුලටම ඇඟිලි ගගහා ඌව නිවැරදි කරන්න හදන වාහේ ලා ඉන්නෙ...

    අන්න ඒ වගේ උන් තමා පුක කා ගෙන කියන්නෙ අර කලින් කිව්ව පොඩි එකාට "මහණ වෙන්න නම් තේරෙනවා" කියල.

    ඔව්... උන්ගෙ එවුන්ට අවුරුදු විසිපහ පැනලත් උන්ගෙ අවසරය නැතුව බඳින්න කලින් කැමති එකෙක්/එකියක් එක්ක හැමිනෙන්නවත් බෑ... ඇයි?? තේරෙන්නෑනෙ.. ඉක්මනට රැවටෙනවනෙ.. පොඩි එකානෙ.. තමන්ගෙ එකාට ඌට ඕන මනුස්සයාව බැඳගන්න තියෙන උගෙ කැමැත්ත පිළිනොගන්න එවුන් අර අසරණ පොඩි එකාට මහණ වෙන්න තියෙන කැමැත්ත උඩින්ම පිළිගන්නවා...

    තමන්ගෙ එකාට මෙහෙමයි.. අනුන්ගෙ එකාට එහෙමයි.

    පොඩ්ඩක් කල්පනා කරල බැලුවම පේනවා මේකත් අර දුප්පත් පවුල් වලින්ම ශරීර ශක්තිය තියෙන, හිත හයිය, වීරිය උරුම කරගෙන ඉපදුන කොල්ලො බිහි වෙලා දුප්පත් පවුල් වල කොල්ලොම හමුදාවට යනවා වගෙ වැඩක්ම තමයි..

    පොඩි කාලෙම මහණ වෙන එකේ හොඳ නරක තේරෙන්නෙමත් දුප්පත් පවුල් වලම ළමයින්ටනෙ... සල්ලිය බාගෙ තියෙන පවුල් වල ළමයින්ට අවුරුදු විස්ස තිහ පහුවෙලත් බඳින එකාවවත් තෝරගන්න තේරෙන්නෑනෙ...

    අනේ මේ කුණුහරප නොකියා ඉඳින්...! ..//
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    හම්බයෝ ළමයින්ව ඉස්කෝලේ යවන්නේ නැතුව ගෙවල් අස්සේ තියාගෙන ආගම උගන්නනවා කියල එකක් කරනවා. ගොඩක් non muslim ඉස්කෝල වල ඉන්න හම්බ ළමයි හිටපු ගමන් අවුරුද්දක් දෙකක් missing වෙලා ඉන්නව. දෙමවුපියන්ගේන් ඇහුවම කියන්නෙ ආගම උගන්නන්න යැව්ව කියල. නවීන අද්‍යාපනය පැත්තකට දාල ශතවර්ෂ ගානකට කලින් හිටපු මානසික රෝගියෙක්ගේ පොතක් උගන්නල මුන්ව සමාජෙට දැම්මම තමයි සහ්රාන් වගේ එවුන් හැදෙන්නෙ.

    අනෙත් ප්‍රධානම ගැටලුව, හම්බ පවුල් වල මියෝ පැටව් ගහනව වගේ ළමයි හදනව. අර කලින් කියපු පොත ලියපු එකාගෙ logic follow කරනනයි අල්ලාහ්ව සතුටු කරන්නයි තමයි ළමයි හදන්නෙ. මේ ළමයින්ට උගන්නන්න/කන්න බොන්න දෙන්න පුලුවන්ද කියන එක හිතල නෙවෙයි මුන් ළමයි හදන්නෙ. මන් දැකල තියෙනවා ගොඩක් සිංහල පවුල් වල මිනිස්සු ළමයි හදන්නේ ටිකක් කල් ගිහින්. ඒ හදන්නෙත් එකෙක් නැත්නම් දෙන්නෙක්. ළමයෙක් හදන්න කලින් හිතන්න ඕන ළමයෙක්ව නඩත්තු කරන්න තමන් සුදානම්ද කියල. මේව මනුස්ස ජිවිත. අන්තිමට සමාජයේ පුරවැසියෙක් වෙන්නේ මේ හදන්න ළමයි තමයි.
     
    rogerthis

    Junior member
  • May 27, 2014
    113
    20
    18

    මේක තමයි හරි බුද්ධාගම.තමන් නිසි වයස එලෙබුන කල තමන්ම ජීවිතේ නිස්සරය දැක තමන්ම සැප අතහැර මහන වී දුෂ්කර මාර්ගයක ගොස් නිවන සෙවීම.දැන් මේ කියන විදිහට වෙන පොඩි කොල්ලෙක් බිලිදීලා තමන් ඒක හේතුකොටගෙන නිවන දැකීම නෙවෙයි.එහෙම නැත්නම් දුප්පත් කොල්ලෙක් ගෙට වඩා පංසලේ සැප ඇත කියල මහන වෙලා පස්සේ සල්ලි ගොඩ ගහගෙන සුර සැප විදගෙන තමන්ට සලකපු අයව තමන්ටවත් යන්න බැරි නිවනකට ගෙන යන එකත් නෙවෙයි
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    මන්දපෝෂනයෙන් ලමයෙක් මිය ගියා කියල ලොකු ප්‍රචාරයක් යනවා.මේකට යන ප්‍රචාරක වියදමත් කෝටි ගානක් වටිනවා.යකෝ පංසල් වල කෑම කොච්චර අහක දානවද?ඕවා දීපල්ලකො ඔය ලමයින්ට.උන් මහන වෙන්නම ඕන නෑ.මේ රටේ ආගමික සංසතා වලට සල්ලි වියදම් කරන්න ඕන නෑ.ඒව අඩු වියදමෙන් දුවන්න පුලුවන්.උදව් කරන්න ඕන රෝහල් ,පාසල් ,ලමයි ,මහලු,අබ්බගාත අය පමනයි.පංසල් පල්ලි අවම පහසුකම් යටතේ අවම වියදම් වලින් යන්න ඕන ආගමික සංස්ථා.අත්‍යවශ්‍ය පුද්ගලයන් සංස්තා අමතක කරල අනවශ්‍ය හුකන්නො චැරිටි වලට රිංගගෙන කන්න ගියාම අර මිනිස්සුන්ට පැවත්මක් නෑ.චැරිටි කියන එකේ තෙරුම පින මොකක්ද කියලා නාදුනන එවුන් අලිගේ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝක යනවා වගෙ බොරු ච්හිවරදාරින්ගේ සිවුරේ එල්ලියල්ල අපායට යන්න.තොපිව අපායෙනුත් එලවයි
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    LTTE එකෙන් ලමයින්ව සොල්දාදුවො කරන්න බදවගන්නකොට මේ වේ.පුතාලා ඇදන් යට හැංගිලා.

    නාකි හම්බයො පොඩි දරු පැටික්කියො කසාද බදිනකොට මුන් මීක් නැහැ.

    ශරියා වේසාවො පොඩි එවුන්ට ළමාකාලෙදිම බෙලි කපන්න , මරාගෙන මැරෙන්න උගන්නනකොට මුන් කට පුකේ ගහගෙන ඉන්නෙ.

    අනන්ත වාර ගනනක් සංසාරෙ අනාථ වෙවි කරක් ගහන සත්වයෙක් මිනිස් ආත්ම භවයක් ලබලා ඉන්න වෙලාවක, චීවරය දරන්න වාසනාව ලබා දීලා සසර මග කෙටි කරන්න උදව්වක් දෙනව දකිනකොට උන්මත්තක හැත්තට දරු කැක්කුම හැදිලා..

    :lol::lol::lol::lol::lol:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    LTTE එකෙන් ලමයින්ව සොල්දාදුවො කරන්න බදවගන්නකොට මේ වේ.පුතාලා ඇදන් යට හැංගිලා.

    නාකි හම්බයො පොඩි දරු පැටික්කියො කසාද බදිනකොට මුන් මීක් නැහැ.

    ශරියා වේසාවො පොඩි එවුන්ට ළමාකාලෙදිම බෙලි කපන්න , මරාගෙන මැරෙන්න උගන්නනකොට මුන් කට පුකේ ගහගෙන ඉන්නෙ.

    අනන්ත වාර ගනනක් සංසාරෙ අනාථ වෙවි කරක් ගහන සත්වයෙක් මිනිස් ආත්ම භවයක් ලබලා ඉන්න වෙලාවක, චීවරය දරන්න වාසනාව ලබා දීලා සසර මග කෙටි කරන්න උදව්වක් දෙනව දකිනකොට උන්මත්තක හැත්තට දරු කැක්කුම හැදිලා..

    :yes::yes::yes::yes::yes:
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    LTTE එකෙන් ලමයින්ව සොල්දාදුවො කරන්න බදවගන්නකොට මේ වේ.පුතාලා ඇදන් යට හැංගිලා.

    නාකි හම්බයො පොඩි දරු පැටික්කියො කසාද බදිනකොට මුන් මීක් නැහැ.

    ශරියා වේසාවො පොඩි එවුන්ට ළමාකාලෙදිම බෙලි කපන්න , මරාගෙන මැරෙන්න උගන්නනකොට මුන් කට පුකේ ගහගෙන ඉන්නෙ.

    අනන්ත වාර ගනනක් සංසාරෙ අනාථ වෙවි කරක් ගහන සත්වයෙක් මිනිස් ආත්ම භවයක් ලබලා ඉන්න වෙලාවක, චීවරය දරන්න වාසනාව ලබා දීලා සසර මග කෙටි කරන්න උදව්වක් දෙනව දකිනකොට උන්මත්තක හැත්තට දරු කැක්කුම හැදිලා..

    :):)
     
    Solvanch

    Member
    Aug 12, 2018
    260
    35

    Bump.