උඹල දෙන්න ඉස්සෙල්ල මැරියල්ලකෝ මම කෝටි දෙකටම වග කියන්නං.බයවෙන්න එපා මම මුද්දරයක් උඩ අස්සන් කරලා දෙන්නං පොරොන්දුව.
දෙකයි මිනිහො.. වැදුව වගේ නෙමේ හදන්න ගියාම..
අන්තේමේ පවුලම දුකේ..
තමන්ට ජීවත් කරන්න පුලුවන් විදියට ඕන ලමයි හදන්න..


ubelata puluwan 1 or 2.
apita puluwan 10-20

යේක උබගේ ගේනි තමා අපිලට ගෙනත් දුන්නොත්ubelata puluwan 1 or 2.
apita puluwan 10-20
ආයෙ හදන්න වෙන්නෙ නෑ. ස්ථිර උපත් පාලන ක්‍රමයක් විදියට නෝලිමිට් ජංගි අන්දනවා![]()


උබ කොහොමද කිය0 එක කරන්නේ...?
අපි දෙන්න නම් එක එකට අවශ්‍ය දැනුම වෙන් වෙනම විද්‍යා ක්ෂේත්‍ර වලින් අධ්‍යනය කරනවා....
අනික උබ මොන කොලේක අත්සන් කරත් අපි කොහොමද උබව විශ්වාස කරන්නේ....
අනික ඔහොම දෙකට නීතිමය ප්‍රතිපාදන තියනවද....
