ලමයි ප්‍රංශ්නයක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ලමයි ප්‍රංශ්නයක්

    උබල කසාද බැදල ලමයි හදනවද?
    කෙල්ලො උනත් පොඩිකාලෙ හුරතලේට තාත්තගෙ අතේ එල්ලිල හිටියට ලොකු උනාම වෙනඋන් ලොකුකරන් පාරෙ පාරෙ බැහැල යන්න බැරිවෙන්න කතා අහගන්නව. මන් අදුරන හැම එකීම එහෙමයි. :baffled:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ළමයි හදන්න වුවමනා නැත්නම් බඳින්නේ නැතිව හිටපන්,වැඩක් නෑ
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ළමයි හදන්න වුවමනා නැත්නම් බඳින්නේ නැතිව හිටපන්,වැඩක් නෑ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ළමයි හදන්න වුවමනා නැත්නම් බඳින්නේ නැතිව හිටපන්,වැඩක් නෑ

    ළමයි හදන්න වුවමනා නැත්නම් බඳින්නේ නැතිව හිටපන්,වැඩක් නෑ

    මගෙ පාලුව තනිකම නැතිකරගන්න, මන් ගැන හැමවෙලේම හොයල බලන කෙනෙක් ඉන්න ඕන. තව උ###ත් ඕන
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මගෙ පාලුව තනිකම නැතිකරගන්න, මන් ගැන හැමවෙලේම හොයල බලන කෙනෙක් ඉන්න ඕන. තව උ###ත් ඕන

    ඒකට ලස්සන housemaid කෙනෙක් ගනින්