ලමයි ලැබුනම වටේ උන් අමතක වෙන සිoහලු

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලමයි ලැබුනම වටේ උන් අමතක වෙන සිoහලු

    තමන්ට දරුවෙක් ලැබුනයි කියලා වටේ හිටපු උන්ට නොසලකන්න එපා.. (නෑදෑයන්ට, සහොදර සහෝදරියන්ට මිත්‍රයන්ට ) සමහර එවුන්ට වටේ හිටපු උන්ගේ නමුත් අමතක වෙනවා..මාර විදිහට වෙනස් වෙනවා. ආත්මාර්තකාමි වෙනවා. ලමයි ලැබුනම තමන්ගේ මිතුරාව අනතුරකින් ගලවගන්නෙත් එකෙන් තමන්ගේ ලමයට හානියක් වෙයි කියලා..තමන්ගේ ලමයට හානි වෙයි කියලා තියන හුබස් බිය හින්ද වටේ ඉන්න හිතවතුන්ටත් නොසෑහෙන්න බනිනවා...තමන්ගේ අක්කගේ අයියලගේ දරුවන්ටත් බනිනවා..තමන් යටතේ ඉන්න සේවකයන්ටත් බනිනවා..

    මේවා සමාජ අත්දැකීම්වලින් කියපුවා...ගෑනු පිරිමි දෙපිරිසටම මේ ලෙඩේ තියනවා. ඔච්චර තන්හාවෙන් ජීවත් වෙන්න එපා...ලමයි කියන්නේ උඹලගේ සoසාරික ණයකාරයෝ. පරණ ගනුදෙනුකාරයෝ....පිනක් තිබ්බොත් වයසට ගියාම උඹලට සලකයි..:frown:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    වටේ ඉන්න උන්ගෙන් යැපෙන්න බලන් හිටියාම ඔහොම තමා :lol::lol::lol:
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    රාවණා එක්ක හැමනෙන්න ගිහින් මොනා හරි විසබීජයක්වත් ගෑවුනාද බිජ්ජෙ? :(:dull: