ලමයි ලැබුනම වටේ උන් අමතක වෙන සිoහලු
තමන්ට දරුවෙක් ලැබුනයි කියලා වටේ හිටපු උන්ට නොසලකන්න එපා.. (නෑදෑයන්ට, සහොදර සහෝදරියන්ට මිත්රයන්ට ) සමහර එවුන්ට වටේ හිටපු උන්ගේ නමුත් අමතක වෙනවා..මාර විදිහට වෙනස් වෙනවා. ආත්මාර්තකාමි වෙනවා. ලමයි ලැබුනම තමන්ගේ මිතුරාව අනතුරකින් ගලවගන්නෙත් එකෙන් තමන්ගේ ලමයට හානියක් වෙයි කියලා..තමන්ගේ ලමයට හානි වෙයි කියලා තියන හුබස් බිය හින්ද වටේ ඉන්න හිතවතුන්ටත් නොසෑහෙන්න බනිනවා...තමන්ගේ අක්කගේ අයියලගේ දරුවන්ටත් බනිනවා..තමන් යටතේ ඉන්න සේවකයන්ටත් බනිනවා..
මේවා සමාජ අත්දැකීම්වලින් කියපුවා...ගෑනු පිරිමි දෙපිරිසටම මේ ලෙඩේ තියනවා. ඔච්චර තන්හාවෙන් ජීවත් වෙන්න එපා...ලමයි කියන්නේ උඹලගේ සoසාරික ණයකාරයෝ. පරණ ගනුදෙනුකාරයෝ....පිනක් තිබ්බොත් වයසට ගියාම උඹලට සලකයි..