ලමයි හම්බවෙන හැටි

Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
පුතේ ඔයාගේ වයස 15 - 16 ක් වගේ වෙනවා ඇති මන් හිතන විදියට
පුතේ , නෙට් එකේ ජරා වීඩියෝ බලන්නේ නැතිව ඉස්සෙල්ල ඉගෙන ගනින් .

අහවල් එක කරන්න අකමැති ගෑණු මේ ලෝකේ නැහැ .
බැන්දයින් පස්සේ මොන ගෑනිටත් ඕක කර ගන්න ඕනේ .
ඒක නිසා උබ දැන්ම ඒ ගැන දුක් වෙන්නේ නැතිව හොදට ඉගෙන ගෙන ඉස්සෙල්ලා රස්සාවක් කරපන් . ඊට පස්සේ ගෑනුත් ඉන්නවා සල්ලිත් තියනවා . :yes:
 

Banned.King

Member
Nov 6, 2014
390
13
0
මචංලා මේක දාන්න හිතුවේ මගෙ තියන වල්කමට අෑ:lol::lol:
මෙන්න මේකයි සීන් එක.
අපි හැමෝම දන්නවනේ ගෑනුන්ට ලමයි හම්බවෙන්නේ මිනිහ එක්ක අහවල් වැඩේ කරපුවම කියලා:shocked::shocked::shocked:
එ්ත් ඔය වැඩේ කරන්න කැමති නැති ගෑනුන්ට කොහොමද ලමයි හම්බවෙන්නේ?:confused::rolleyes:
එ්ක නිකං වයර්ලස් විදියට වෙන්නෙ නෑ නේද බං:shocked::no:
කොහොමත් වයර් එක ප්ලග් එක අැතුලට ගහන්න එපායැ නේද?:shocked::lol::rofl:
වයර් ගහගන්න කැමති නැති ගෑනුන්ට බබාල හම්බවෙන්නෙ නැද්ද බං:oo::dull::rofl:
මගෙ තියන කුප්ප කමට අහන පුරස්නයක් බං:):yes:අාය ඕකට උත්තර බැන්දා කියලා උඹලට අහවල් කාරියක් වෙනවෑ...මේ පොඩි එකාගෙ අාසාවට අහන පුරස්නයක් නොවෑ:oo::frown::rolleyes:ඔන්න ඔහෙ ඕක විස්තර කොරලා දාහල්ලකෝ:rolleyes::lol:

ඔව් දැන් දීපල්ලකෝ උත්තර
 

Banned.King

Member
Nov 6, 2014
390
13
0
උට මොකද බං උනේ? ඌ දැන් එන්නේ නෑ නේද?

ඌ එකෙන් ආවොත් මේකෙ ඉන්න එවුන්ගෙ ප්‍රශ්න විසදලා ඉවරයක් නැති වෙනවා
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අපේ ගෑනි නං බිත්තර දාන්නේ බන්! :dull:
වැඩේ කරන්න ඕනෙම නෑ නිකන්ම බිත්තර දානවා... :yes:
හැබැයි කලින් දවසේ කියලා තියන්න ඕනේ! :)
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපේ ගෑනි නං බිත්තර දාන්නේ බන්! :dull:
    වැඩේ කරන්න ඕනෙම නෑ නිකන්ම බිත්තර දානවා... :yes:
    හැබැයි කලින් දවසේ කියලා තියන්න ඕනේ! :)

    Uba plug gahanne nathuwa athi maye hithe ehenam :rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Uba plug gahanne nathuwa athi maye hithe ehenam :rofl:

    නෑ බන්. ගෑනි පුටුවක් උඩින් තියලා, යටින් කොරහක් තියලා මතුරන්න ඕනේ! අන්න එතකොට සට සට ගාලා වැටෙනවා! :sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා.. උඹලා වගේ උනුත් මේ මිහිපිට ජීවත් වෙනවනේ.. :sorry:
    වැඩේ කරන්න අකමැති ගෑනු කොයි ලෝකෙද බං ඉන්නෙ.. ඕන නම් සීයට දශම ගාණක් ඇති.. ඒත් මට ශුවර් නෑ.. බැන්ඳට පස්සෙ කොහොමත් ඔය වැඩේ වෙනවනේ බං.. බඳින්න කලින් ඔය වැඩේ වෙන්නෙ අදකාලෙ නම්..:rofl:

    නළ දරු උපත් කියන්නෙ වැඩේ කරන්න අකමැති ගෑණුන්ට ළමයි හදන්න තියෙන ක්‍රමයක් නෙමේ.. ළමයි නැති අයට කරන එකක්.. ඒ කීවෙ පිරිමියගෙ ශුක්‍රාණු වල චලණය, ප්‍රමාණය, සාන්ද්‍රණය අඩු උනාම.. ඕක නිකන් කරන්න බෑ.. ලොකු වියදමක් යනවා..

    ඕක පැහැදිලි කරන්න මට තේරෙන්නෙ නෑ.. මෙන්න මේ ලිපිය බලපං..:angry:
    Link