එහෙම නෑඇත්තම කතාව තමයී black market එකට වඩා රුපියල් 15ක් ,20ක් තමයීපාඩු. ඩොලර් , යුරෝ හම්බ කරන උන්ට රු 15 nothing බං. ඉට වඩා සතුටුයි ,පොඩී උන් කලා බිලා ඉස්කොලේ යන එක.
ගෙදරට දාන්න ඕනෙ 100000ක්. නම් ඒක 500Euro nam, bank eke, pitin demmot 450 nam ගොඩක් උන් 450ක් දාල ඉතුරු 50 තමන් අතේ තියාගන්නව. ඒක තමයි මිනිහ කෑයන සතාගෙ ස්වභාවය.