ලමයී වචනේ තියමු. නන්දේ ගියා දැන් ඩොලර් එවමු. WISE OK

Riduna pumka Antare

Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    https://www.facebook.com/hashtag/srilankadollarchallenge

    ratata adare nathi, deshapaluwanta thawamat kade yana ayata ridei
    ඩොලර් බිලියන 2 ක් වත් ඕන යකෝ මාසයක් කන්න.ඔය එකෙක් දෙන්නේක් එවලා ගෑවෙන්නවත් මදි
    1657867904529.png
     
    • Haha
    Reactions: chami2015

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    එවන්න එපා බන්. රනිල්වත් ගෙදර යවන්නම ඕන, ගොට ගියා කියල කිසි දෙයක් වෙනස් උනේ නෑ.
    පාර්ලිමේන්තුව ඉන්න හුත්තීලාට කියපන් උට vote කරන්න එපා කියලා.

    ඩොලර් බිලියන 2 ක් වත් ඕන යකෝ මාසයක් කන්න.ඔය එකෙක් දෙන්නේක් එවලා ගෑවෙන්නවත් මදිView attachment 178050
    Wrong. Sril lanka needs only $550 Mn for monthly fuel. තෙල් ටිකට විතරක් සල්ලී තිබ්බානම් ඇතී. උබලා ඉතුරු ටිකට වවාගෙන කාපල්ලා
    ------ Post added on Jul 15, 2022 at 12:37 PM
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    dollar rate eka bahinne naha, habai aduma gane beheth tika thel tika ganna dollar tikak awath athi :dull:
    mokada kawuru president PM unath wedak naha ratata dollar enne nattam

    AKD, Sajiya, Ranil goda dai kiyala hithanna epa, api ekathu wela rata goda damu
    Ow bn dollar eka adu unoth thama inflation eka poddak hari control karaganna puluwan.hemadema import karana rate dollar eka ekaparata double unama inflation eka wedi nowi tiyeida ithin.

    පාර්ලිමේන්තුව ඉන්න හුත්තීලාට කියපන් උට vote කරන්න එපා කියලා.

    Wrong. Sril lanka needs only $550 Mn for monthly fuel. තෙල් ටිකට විතරක් සල්ලී තිබ්බානම් ඇතී. උබලා ඉතුරු ටිකට වවාගෙන කාපල්ලා
    ------ Post added on Jul 15, 2022 at 12:37 PM
    Digatama thel awoth masa 2k thel polim nan adu wei.eth full tank gahana ekanan nawathin ne.oya wawana wede hemotama karanna be bn.hugak wawanna patan gatta aya den wede nawaththala.masa 6kwath yai kema prashne wisadenna.
    ------ Post added on Jul 15, 2022 at 12:41 PM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,263
    113
    එවන්න එපා බන්. රනිල්වත් ගෙදර යවන්නම ඕන, ගොට ගියා කියල කිසි දෙයක් වෙනස් උනේ නෑ.
    පාර්ලිමේන්තු බහුතරේ පොහොට්ටුවට තාමත්. එතනින් එකෙත් ජනාධිපති වෙන්නෙ. රනිලත් පන්නල ඊළගට එන්නෙ පොහොට්ටුවෙ එකෙක්ම තමයි. ජොන්ස්ටන් වෙන්නත් පුළුවන්. අඹලගෙ ඔය අන්තවාදී අදහස් නිසා කට්ට කන්නෙ ගෙදර තනියම ඉන්න අපේ අම්මලා තාත්තලා. උඹලටනම් ගානක් නෑ. අතට පයට කරල දෙන්න ගෙදර අම්මල තාත්තල ඇති
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,125
    2,662
    113
    පාර්ලිමේන්තු බහුතරේ පොහොට්ටුවට තාමත්. එතනින් එකෙත් ජනාධිපති වෙන්නෙ. රනිලත් පන්නල ඊළගට එන්නෙ පොහොට්ටුවෙ එකෙක්ම තමයි. ජොන්ස්ටන් වෙන්නත් පුළුවන්. අඹලගෙ ඔය අන්තවාදී අදහස් නිසා කට්ට කන්නෙ ගෙදර තනියම ඉන්න අපේ අම්මලා තාත්තලා. උඹලටනම් ගානක් නෑ. අතට පයට කරල දෙන්න ගෙදර අම්මල තාත්තල ඇති
    එහෙම නෑ බන්. අපිත් පට්ට කට්ටක් කනවා. හරි දැන් අපි හිතමු ඩොලර් එව්වා කියල. හෙට ඉදන් පෙට්රෝල් එයි ද ? RMV එක නිකන් විනාඩි පහෙන් වැඩේ කරයි ද ? මහජන බැංකුවට තියපු පොලු ටික උන් ගනීවිද ? පෙට්‍රෝලියම් එකේ කොටි ගණන් හොරකම් නවතීද ? ECB එකේ එහෙම? මනු කියොන එක රස්සාවට කරන එකාට මනු කියවනවට ගානක් දෙන එක එහෙම නවතීද? මේක වෙනස් කරන්න ඕන බන්.
     
    • Love
    Reactions: shenat

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,896
    1
    51,894
    113
    ප*යාගල
    sorry.com
    මමත් පොඩි ගනන් ගේනවා ඒත් FB දාන්නේ නෑ.inbox ඇවිල්ල හැමිනෙනව මචන් අපිටත් කියල දියන්කොකො කියල.උන්ට ඉගෙනගනින් කියල පාත් එක දුන්නම ඇගෙ එල්ලිලා පුක දෙන්න හදනවා.මට වැඩක් කරගන්නත් නැ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,894
    113
    පෘථිවිය
    අපි කලින් කීවා වගේ නන්දසේනයා ගියාම ඩොලර් එවනවා කිවා නේ. ඔන්න ඉයේ බැංකුවෙනුත් conform කලා. උබලත් අද ඉදන් ඩොලර් එවන්න. මොනා වුනත් අපේ රටේ පොඩී එවුන් කලා බීලා ඇදලා ඉන්න ඔනී. මෙච්චර කල් හොඩ පාරෙන් එවනකොට එ guilty එකට පට්ට දුකයී. අද ඉදලා බැංකුවෙන් පමනයී. ජයවේවා මව්බීමට. ලංකාව ට ආදරේ කරන රටීන් පිට ශ්‍රී ලංකීකයො. 🇱🇰
    අනුර ආවේ නැහැ නේ
    කොහොමද ඩොලර් එවන්නේ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මු කියන එක හරි. දැන් එවන්න ඕනේ. නැත්නම් රනිල් ගේ ඇත්ත විදිහ හුගක් මිනිසුන්ට තේරෙන්නේ නැ .
    හැබැයි අපේ පිනක් තිබිලා ඕකගේ මයින්ඩ් එක හදුනොත් රට හදන්නත් කියාපු බඩුව පෝරම තමා (highly unlikely )
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    එහෙම නෑ බන්. අපිත් පට්ට කට්ටක් කනවා. හරි දැන් අපි හිතමු ඩොලර් එව්වා කියල. හෙට ඉදන් පෙට්රෝල් එයි ද ? RMV එක නිකන් විනාඩි පහෙන් වැඩේ කරයි ද ? මහජන බැංකුවට තියපු පොලු ටික උන් ගනීවිද ? පෙට්‍රෝලියම් එකේ කොටි ගණන් හොරකම් නවතීද ? ECB එකේ එහෙම? මනු කියොන එක රස්සාවට කරන එකාට මනු කියවනවට ගානක් දෙන එක එහෙම නවතීද? මේක වෙනස් කරන්න ඕන බන්.
    But we should provide a deadline. 25 days is the best option.
    then comes 08/09
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Wise එකත් වැඩ කරන්නේ undiyal ක්‍රමයට. ලංකාවේ maintains කරන Wise account එකෙන් අපේ account එකට සල්ලි transfer වෙන්නේ. ලංකාවේ බැංකුවකට dollar transfer වෙන්නේ නෑ බං. Video එකේ උන් කියනවා.

    Last edited:

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    3,999
    606
    113
    එහෙම නෑ බන්. අපිත් පට්ට කට්ටක් කනවා. හරි දැන් අපි හිතමු ඩොලර් එව්වා කියල. හෙට ඉදන් පෙට්රෝල් එයි ද ? RMV එක නිකන් විනාඩි පහෙන් වැඩේ කරයි ද ? මහජන බැංකුවට තියපු පොලු ටික උන් ගනීවිද ? පෙට්‍රෝලියම් එකේ කොටි ගණන් හොරකම් නවතීද ? ECB එකේ එහෙම? මනු කියොන එක රස්සාවට කරන එකාට මනු කියවනවට ගානක් දෙන එක එහෙම නවතීද? මේක වෙනස් කරන්න ඕන බන්.
    Meka tama sinhaluge aluth Ada wadiyawa
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Ne bn...

    Wise walin ewana salli recognise karanwa foreign remittance widihata...mata gov eken dena rs 1000th aawa..
    හරි බං එහෙම පිළිගත්තා ට එක ක්‍රියාත්මක වෙන්නේ උණ්ඩියල් ක්‍රමයට. ලංකාවට USD එන්නේ නැ අනික් ක්‍රම වගේ. උන්ගේ ලංකාවේ LKR account එකෙන් අපේ LKR account එකට සල්ලි එන්නේ (උණ්ඩියල්).

    ඕක ඒ video එකේ කියනවා. ලංකාවේ bank එකකට credit වෙන්නේ නැ.
     
    • Like
    Reactions: Hankook