ලමයී වචනේ තියමු. නන්දේ ගියා දැන් ඩොලර් එවමු. WISE OK

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,263
    113
    ඇත්තම කතාව තමයී black market එකට වඩා රුපියල් 15ක් ,20ක් තමයීපාඩු. ඩොලර් , යුරෝ හම්බ කරන උන්ට රු 15 nothing බං. ඉට වඩා සතුටුයි ,පොඩී උන් කලා බිලා ඉස්කොලේ යන එක.
    එහෙම නෑ
    ගෙදරට දාන්න ඕනෙ 100000ක්. නම් ඒක 500Euro nam, bank eke, pitin demmot 450 nam ගොඩක් උන් 450ක් දාල ඉතුරු 50 තමන් අතේ තියාගන්නව. ඒක තමයි මිනිහ කෑයන සතාගෙ ස්වභාවය.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,495
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තමන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් සල්ලි ගේන්න, ප්‍රශ්නයක් නෑ.

    මට නම් ආණ්ඩුව පැත්තෙන් වැඩපිළිවෙලක් පේන්නෙ නෑ. අඩුගානේ රජයේ සේවකයෝ 50% අඩු කරන්න ඕනි
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,154
    4,148
    113
    1657865847888.png
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,263
    113
    තමන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් සල්ලි ගේන්න, ප්‍රශ්නයක් නෑ.

    මට නම් ආණ්ඩුව පැත්තෙන් වැඩපිළිවෙලක් පේන්නෙ නෑ. අඩුගානේ රජයේ සේවකයෝ 50% අඩු කරන්න ඕනි
    ඕක එකපාර බෑ. අලුතෙන් හයර් කරන එකයි අඩු කරන්න වෙන්නෙ. ඒක කරන ගමන් පෙන්ෂන් ගන්න අයට විතරක් පෙන්ෂන් යන වයසත් අඩු කරන්න වෙනව. EPF, UPF තියන අයගෙ පෙන්ෂන් වයස වැඩි කරන්න වෙනව.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    එහෙම නෑ
    ගෙදරට දාන්න ඕනෙ 100000ක්. නම් ඒක 500Euro nam, bank eke, pitin demmot 450 nam ගොඩක් උන් 450ක් දාල ඉතුරු 50 තමන් අතේ තියාගන්නව. ඒක තමයි මිනිහ කෑයන සතාගෙ ස්වභාවය.
    දන්න නිසා කියන්නේ රු 100,000ට මටපාඩු වෙන්නේ යුරොර්‍ 13, යුරොර්‍ 13 න් මොනවා කර්න්නද බන්, කොන්ඩේ කපන්නත් යුරො 18ක් යනවා 😃
     
    • Like
    Reactions: Tharaka25

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කෙලවිලා මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ඉද්දිත් ටෝක්ස් දීපු හොරිකඩයො කොහොමත් උන්ඩියල් එවන්නේ.ටෝක්ස් විතරයි උංගෙ.. ආඬි හත් දෙනාගෙ කැඳ හැලිය වගේ වෙයි ඕක... 🤭🤭 wu,wise, bank දාපු එවුන් කොහොමත් එහෙම එවයි...
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    තමන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් සල්ලි ගේන්න, ප්‍රශ්නයක් නෑ.

    මට නම් ආණ්ඩුව පැත්තෙන් වැඩපිළිවෙලක් පේන්නෙ නෑ. අඩුගානේ රජයේ සේවකයෝ 50% අඩු කරන්න ඕනි
    මොන ආන්ඩුව ආවත් ප්‍රශ්න තමයී. එකට හොද ආන්ඩුව ක් ගෙන්න. මට තියෙන ප්‍රශ්නේ තමයි රට ආයේ 2019 වගේ වෙන්න කොච්චර කල් යයිද කියන එක

    ඕකේ මොකක්ද බන් උන්ගෙන් අහන්න තිබ්බේ :rolleyes2:
    නැ සමහරු WISE උන්ඩියල් කිව්වානේ එකයි. අනික මාස ගානක් use k කලේ නෑ කැරී නන්දසේනයා නිසා.
    ------ Post added on Jul 15, 2022 at 11:53 AM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    එවනවා කිව්වට රේට් එක බහිනෙනේ නෑ නේ පොඩ්ඩක් වත්. 0.025 බහිනවා, ආයේ නගිනවා , බහිනවා නගිනවා... රේට් එක එකම තැන....
    -එක්කෝ එවන ගාන වියදම් කරනවා එනකොටම.....
    - එක්කෝ නෑ කිව්වට අල්ලාගෙන ඉන්නේ රේට් එක
    - නැත්තන් ඔය එවනවා කිව්වට එන්නේ නෑ. පොස්ට් විතරයි.....
    අනේ මන්දා........ සදුදටත් බහිනෙනේ නැති නම් ඔය 3න් එකක් තමා....

    1657866335978.png
     
    Attachments

    • 1657866307451.png
      1657866307451.png
      98.8 KB · Views: 46

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    මොන ආන්ඩුව ආවත් ප්‍රශ්න තමයී. එකට හොද ආන්ඩුව ක් ගෙන්න. මට තියෙන ප්‍රශ්නේ තමයි රට ආයේ 2019 වගේ වෙන්න කොච්චර කල් යයිද කියන එක

    නැ සමහරු WISE උන්ඩියල් කිව්වානේ එකයි. අනික මාස ගානක් use k කලේ නෑ කැරී නන්දසේනයා නිසා.
    ------ Post added on Jul 15, 2022 at 11:53 AM
    apinam danna kale idan wise/payoneer tamai bn,

    binance salli ganna balan inna untath tiyena hoda method ekak Binance p2p Wise walin karana eka

    ethakota kohomath awulak ne.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,125
    2,662
    113
    මන් නම් කියන්නේ දැනුත් එවන්නේ නැ රට ඉන්න එවුන්. එකට හේතු ටිකක් තියෙනවා. එකක් තමා ගොට ගියාට රනිල් පකය ඉන්නවා. ඕකා අපේ එවුන් අවන ඩොලර් වලින්ම කදුළු ගැස් ගෙනල්ල අපිටම ගහනවා කියල රට ඉන්න එවුන් දන්නවා. දෙවැනි එක දුෂිත රාජ්‍ය යාන්ත්‍රනය ගැන විස්වාසයක් නැති එක. කිසිම බෙනිෆිට් එකක් නැතුව කිසිම හොරකම් වංචා තාමත් වෙනවා කියල දැනගෙන උන් සල්ලි එවන්න කැමති නෑ. ගොට ගිය කියල කිසි දෙයක් තාම වෙනස් උනේ නෑ මට නම් පෙන විදියට රනිල් ජනාදිපති වෙන්න ගේම ගහන එක ඇරෙන්න.
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    තමන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් සල්ලි ගේන්න, ප්‍රශ්නයක් නෑ.

    මට නම් ආණ්ඩුව පැත්තෙන් වැඩපිළිවෙලක් පේන්නෙ නෑ. අඩුගානේ රජයේ සේවකයෝ 50% අඩු කරන්න ඕනි
    කුනු ජෙප්පෝ එනකන් ඉදපන් රාජය සේවය කප්පාදු කරන්න
    1657866992652.png
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,495
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොන ආන්ඩුව ආවත් ප්‍රශ්න තමයී. එකට හොද ආන්ඩුව ක් ගෙන්න. මට තියෙන ප්‍රශ්නේ තමයි රට ආයේ 2019 වගේ වෙන්න කොච්චර කල් යයිද කියන එක

    නැ සමහරු WISE උන්ඩියල් කිව්වානේ එකයි. අනික මාස ගානක් use k කලේ නෑ කැරී නන්දසේනයා නිසා.
    ------ Post added on Jul 15, 2022 at 11:53 AM
    පොහොට්ටුවෝ අච්චු ගහපු ට්‍රිලියන 3 ආර්ථිකයෙන් අයින් කරන්න ඕනෙ 2019 වගේ කරන්න. කාටද එහෙම කරන්න පුළුවන්!
    ආයේ 2019 වගේ වෙන්නේ නෑ. අතීතයට යනවට වඩා දැන් කරන්න තියෙන්නේ අනාගතේ ගැන බලන එක.

    අපි මුලින්ම කරන්න ඕනේ රටේ මානව හිමිකම් තත්වය යහපත් කරගෙන ආයෙත් ලෝක නායකයෝ හමුවට යන්න. ගිහින් හරක් වගේ තව ණය ඉල්ලන්නේ නැතුව අපේ අපනයනවලට තැනක් හදල දෙන්න උදව් ගන්න ඕනෙ.

    https://www.anidda.lk/2021/09/19/මානව-හිමිකම්-පිළිබඳ-ජාත්/
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    පොහොට්ටුවෝ අච්චු ගහපු ට්‍රිලියන 3 ආර්ථිකයෙන් අයින් කරන්න ඕනෙ 2019 වගේ කරන්න. කාටද එහෙම කරන්න පුළුවන්!
    ආයේ 2019 වගේ වෙන්නේ නෑ. අතීතයට යනවට වඩා දැන් කරන්න තියෙන්නේ අනාගතේ ගැන බලන එක.

    අපි මුලින්ම කරන්න ඕනේ රටේ මානව හිමිකම් තත්වය යහපත් කරගෙන ආයෙත් ලෝක නායකයෝ හමුවට යන්න. ගිහින් හරක් වගේ තව ණය ඉල්ලන්නේ නැතුව අපේ අපනයනවලට තැනක් හදල දෙන්න උදව් ගන්න ඕනෙ.

    https://www.anidda.lk/2021/09/19/මානව-හිමිකම්-පිළිබඳ-ජාත්/
    අනිවා රට දෙකඩ කරන්නේ නැතුව ප්‍රාබාකරන්ව මරපු උන්ව දඩු කදේ එල්ලන්න ඕන
    1657867188425.png
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    ෆ්‍රිලාංසින් කරන උන් නේ එවන්නේ.

    මිඩල් ඉස්ට් ඉන්න උන් එවන් නැ. කුවෙට් ඉන්න දන්න කෙනෙක් කිව්වා මේ අවුරුද්දෙම එවන් නැ කියලා. උන්ට උන්ඩියල් ලෙසිලු. ඉන්න තැනටම ඇවිත් අරන් යනවලු.