ඩොලර් බිලියන 2 ක් වත් ඕන යකෝ මාසයක් කන්න.ඔය එකෙක් දෙන්නේක් එවලා ගෑවෙන්නවත් මදිhttps://www.facebook.com/hashtag/srilankadollarchallenge
ratata adare nathi, deshapaluwanta thawamat kade yana ayata ridei
ඩොලර් බිලියන 2 ක් වත් ඕන යකෝ මාසයක් කන්න.ඔය එකෙක් දෙන්නේක් එවලා ගෑවෙන්නවත් මදිView attachment 178050
Den Dollar eka 350wath weida balamuko.

පාර්ලිමේන්තුව ඉන්න හුත්තීලාට කියපන් උට vote කරන්න එපා කියලා.එවන්න එපා බන්. රනිල්වත් ගෙදර යවන්නම ඕන, ගොට ගියා කියල කිසි දෙයක් වෙනස් උනේ නෑ.
Wrong. Sril lanka needs only $550 Mn for monthly fuel. තෙල් ටිකට විතරක් සල්ලී තිබ්බානම් ඇතී. උබලා ඉතුරු ටිකට වවාගෙන කාපල්ලාඩොලර් බිලියන 2 ක් වත් ඕන යකෝ මාසයක් කන්න.ඔය එකෙක් දෙන්නේක් එවලා ගෑවෙන්නවත් මදිView attachment 178050
Ow bn dollar eka adu unoth thama inflation eka poddak hari control karaganna puluwan.hemadema import karana rate dollar eka ekaparata double unama inflation eka wedi nowi tiyeida ithin.dollar rate eka bahinne naha, habai aduma gane beheth tika thel tika ganna dollar tikak awath athi
mokada kawuru president PM unath wedak naha ratata dollar enne nattam
AKD, Sajiya, Ranil goda dai kiyala hithanna epa, api ekathu wela rata goda damu
Digatama thel awoth masa 2k thel polim nan adu wei.eth full tank gahana ekanan nawathin ne.oya wawana wede hemotama karanna be bn.hugak wawanna patan gatta aya den wede nawaththala.masa 6kwath yai kema prashne wisadenna.පාර්ලිමේන්තුව ඉන්න හුත්තීලාට කියපන් උට vote කරන්න එපා කියලා.
Wrong. Sril lanka needs only $550 Mn for monthly fuel. තෙල් ටිකට විතරක් සල්ලී තිබ්බානම් ඇතී. උබලා ඉතුරු ටිකට වවාගෙන කාපල්ලා
------ Post added on Jul 15, 2022 at 12:37 PM
පාර්ලිමේන්තු බහුතරේ පොහොට්ටුවට තාමත්. එතනින් එකෙත් ජනාධිපති වෙන්නෙ. රනිලත් පන්නල ඊළගට එන්නෙ පොහොට්ටුවෙ එකෙක්ම තමයි. ජොන්ස්ටන් වෙන්නත් පුළුවන්. අඹලගෙ ඔය අන්තවාදී අදහස් නිසා කට්ට කන්නෙ ගෙදර තනියම ඉන්න අපේ අම්මලා තාත්තලා. උඹලටනම් ගානක් නෑ. අතට පයට කරල දෙන්න ගෙදර අම්මල තාත්තල ඇතිඑවන්න එපා බන්. රනිල්වත් ගෙදර යවන්නම ඕන, ගොට ගියා කියල කිසි දෙයක් වෙනස් උනේ නෑ.
එහෙම නෑ බන්. අපිත් පට්ට කට්ටක් කනවා. හරි දැන් අපි හිතමු ඩොලර් එව්වා කියල. හෙට ඉදන් පෙට්රෝල් එයි ද ? RMV එක නිකන් විනාඩි පහෙන් වැඩේ කරයි ද ? මහජන බැංකුවට තියපු පොලු ටික උන් ගනීවිද ? පෙට්‍රෝලියම් එකේ කොටි ගණන් හොරකම් නවතීද ? ECB එකේ එහෙම? මනු කියොන එක රස්සාවට කරන එකාට මනු කියවනවට ගානක් දෙන එක එහෙම නවතීද? මේක වෙනස් කරන්න ඕන බන්.පාර්ලිමේන්තු බහුතරේ පොහොට්ටුවට තාමත්. එතනින් එකෙත් ජනාධිපති වෙන්නෙ. රනිලත් පන්නල ඊළගට එන්නෙ පොහොට්ටුවෙ එකෙක්ම තමයි. ජොන්ස්ටන් වෙන්නත් පුළුවන්. අඹලගෙ ඔය අන්තවාදී අදහස් නිසා කට්ට කන්නෙ ගෙදර තනියම ඉන්න අපේ අම්මලා තාත්තලා. උඹලටනම් ගානක් නෑ. අතට පයට කරල දෙන්න ගෙදර අම්මල තාත්තල ඇති
අනුර ආවේ නැහැ නේඅපි කලින් කීවා වගේ නන්දසේනයා ගියාම ඩොලර් එවනවා කිවා නේ. ඔන්න ඉයේ බැංකුවෙනුත් conform කලා. උබලත් අද ඉදන් ඩොලර් එවන්න. මොනා වුනත් අපේ රටේ පොඩී එවුන් කලා බීලා ඇදලා ඉන්න ඔනී. මෙච්චර කල් හොඩ පාරෙන් එවනකොට එ guilty එකට පට්ට දුකයී. අද ඉදලා බැංකුවෙන් පමනයී. ජයවේවා මව්බීමට. ලංකාව ට ආදරේ කරන රටීන් පිට ශ්‍රී ලංකීකයො.![]()
But we should provide a deadline. 25 days is the best option.එහෙම නෑ බන්. අපිත් පට්ට කට්ටක් කනවා. හරි දැන් අපි හිතමු ඩොලර් එව්වා කියල. හෙට ඉදන් පෙට්රෝල් එයි ද ? RMV එක නිකන් විනාඩි පහෙන් වැඩේ කරයි ද ? මහජන බැංකුවට තියපු පොලු ටික උන් ගනීවිද ? පෙට්‍රෝලියම් එකේ කොටි ගණන් හොරකම් නවතීද ? ECB එකේ එහෙම? මනු කියොන එක රස්සාවට කරන එකාට මනු කියවනවට ගානක් දෙන එක එහෙම නවතීද? මේක වෙනස් කරන්න ඕන බන්.
Meka tama sinhaluge aluth Ada wadiyawaඑහෙම නෑ බන්. අපිත් පට්ට කට්ටක් කනවා. හරි දැන් අපි හිතමු ඩොලර් එව්වා කියල. හෙට ඉදන් පෙට්රෝල් එයි ද ? RMV එක නිකන් විනාඩි පහෙන් වැඩේ කරයි ද ? මහජන බැංකුවට තියපු පොලු ටික උන් ගනීවිද ? පෙට්‍රෝලියම් එකේ කොටි ගණන් හොරකම් නවතීද ? ECB එකේ එහෙම? මනු කියොන එක රස්සාවට කරන එකාට මනු කියවනවට ගානක් දෙන එක එහෙම නවතීද? මේක වෙනස් කරන්න ඕන බන්.
අනුරලා දැන ගන්න ඔනී උඩට එන්න.අනුර ආවේ නැහැ නේ
කොහොමද ඩොලර් එවන්නේ?
Wise එකත් වැඩ කරන්නේ undiyal ක්‍රමයට. ලංකාවට dollar එන්නේ නෑ බං.
Wise එකත් වැඩ කරන්නේ undiyal ක්‍රමයට. ලංකාවට dollar එන්නේ නෑ බං.
හරි බං එහෙම පිළිගත්තා ට එක ක්‍රියාත්මක වෙන්නේ උණ්ඩියල් ක්‍රමයට. ලංකාවට USD එන්නේ නැ අනික් ක්‍රම වගේ. උන්ගේ ලංකාවේ LKR account එකෙන් අපේ LKR account එකට සල්ලි එන්නේ (උණ්ඩියල්).Ne bn...
Wise walin ewana salli recognise karanwa foreign remittance widihata...mata gov eken dena rs 1000th aawa..