ලමයී වචනේ තියමු. නන්දේ ගියා දැන් ඩොලර් එවමු. WISE OK

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අපි කලින් කීවා වගේ නන්දසේනයා ගියාම ඩොලර් එවනවා කිවා නේ. ඔන්න ඉයේ බැංකුවෙනුත් conform කලා. උබලත් අද ඉදන් ඩොලර් එවන්න. මොනා වුනත් අපේ රටේ පොඩී එවුන් කලා බීලා ඇදලා ඉන්න ඔනී. මෙච්චර කල් හොඩ පාරෙන් එවනකොට එ guilty එකට පට්ට දුකයී. අද ඉදලා බැංකුවෙන් පමනයී. ජයවේවා මව්බීමට. ලංකාව ට ආදරේ කරන රටීන් පිට ශ්‍රී ලංකීකයො. 🇱🇰
     
    Attachments

    • IMG_20220715_065400.jpg
      IMG_20220715_065400.jpg
      272.1 KB · Views: 496

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,265
    113
    එදා ඉඳන්ම එව්වෙ ඕකෙන් තමයි. උන්ඩියල් එව්වෙ නෑ. මේකෙ කවුරුහරි කිව්ව ඕකත් උන්ඩියල් වගේ කියල. ගියමාසෙ WesternUnion එව්ව. ආයිත් ඕකෙන් ම එවන්න ඕනෙ
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    රනිලුත් ගිහින් අනුර ජනාධිපති වෙලා අපිට පර්මිට් එකත් දෙනකන් එවන් නෑ.අපේ ඉල්ලීම දිනාගන්න මීට වඩා හොද වෙලාවක් නෑ.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,955
    2,134
    113
    රනිලුත් ගිහින් අනුර ජනාධිපති වෙලා අපිට පර්මිට් එකත් දෙනකන් එවන් නෑ.අපේ ඉල්ලීම දිනාගන්න මීට වඩා හොද වෙලාවක් නෑ.

    Me bahala inne baiyo :lol:
    Ranilwa indirect market karanawa hama paththenma
     
    • Like
    Reactions: Vermox

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Me bahala inne baiyo :lol:
    Ranilwa indirect market karanawa hama paththenma
    හම්මෝ උබලගෙ තේරුම් ගැනීමේ තරම 😂😂

    බයිලා නේමේ මල්ලී . වචනේ නම් වචෙනේ. එකනේ අපිට හරීයන්නේ. View attachment 178036
    Dollar eka kiyata aduweida?
    ------ Post added on Jul 15, 2022 at 11:37 AM
     
    • Haha
    Reactions: Riduna pumka Antare

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    Me bahala inne baiyo :lol:
    Ranilwa indirect market karanawa hama paththenma
    සිරාවට, රනිලා ට අපිත් කැමතී නෑ.එත් කරන්න දෙයක් නෑ. අපි අකමැතී පකයා එලෙව්වානේ. කොහොමත් ඔනීම එකක් නන්දසේනයා ට වඩා හොදට කරනවා එක සුවර්. දන් අපී අපිට පුලුවන් දේ කරමු. මතක තියාගනිල්ලා කිසොම රටක් අපිට උදවු කරන්නේ නෑ. ගොඩ එන්න ඔනී අපිම එකතු වෙලා. මුලු ලොකෙම ලබන අවුරුද්දේ ආර්ටික අවපාතයකට යනවා. ඒ නිසා අපි එකතුවෙලා ගොඩ ආවොත් මිසක් කිසීමරටක් අපිට බිලියන් ගනන් ණය දෙන්නේ නෑ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,265
    113
    සිරාවට, රනිලා ට අපිත් කැමතී නෑ.එත් කරන්න දෙයක් නෑ. අපි අකමැතී පකයා එලෙව්වානේ. කොහොමත් ඔනීම එකක් නන්දසේනයා ට වඩා හොදට කරනවා එක සුවර්. දන් අපී අපිට පුලුවන් දේ කරමු. මතක තියාගනිල්ලා කිසොම රටක් අපිට උදවු කරන්නේ නෑ. ගොඩ එන්න ඔනී අපිම එකතු වෙලා. මුලු ලොකෙම ලබන අවුරුද්දේ ආර්ටික අවපාතයකට යනවා. ඒ නිසා අපි එකතුවෙලා ගොඩ ආවොත් මිසක් කිසීමරටක් අපිට බිලියන් ගනන් ණය දෙන්නේ නෑ
    ඕක ගොඩක් උන්ට තේරුම් ගන්න බෑ. Politicaly Slavery මට්ටමට ගිහින් තියෙන්නෙ. ඒක එකක්. අනිත් එක ඉතින් මිනිහගෙ තියන Greedyness එක. උන්ඩියල් ලාබෙ අමතක කරන්න අමාරුයි.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    හම්මෝ උබලගෙ තේරුම් ගැනීමේ තරම 😂😂

    Dollar eka kiyata aduweida?
    ------ Post added on Jul 15, 2022 at 11:37 AM
    ඇත්තම කතාව තමයී black market එකට වඩා රුපියල් 15ක් ,20ක් තමයීපාඩු. ඩොලර් , යුරෝ හම්බ කරන උන්ට රු 15 nothing බං. ඉට වඩා සතුටුයි ,පොඩී උන් කලා බිලා ඉස්කොලේ යන එක.