ලයිකා මහෙශි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    මේකිගේ මිනිහා Emirates එකෙන් අයින් කරලා වැරදියට land කරන්න ගිහින්. ඊට පස්සේ heart attack ඇවිල්ලා. SriLankan ආපහු එන්න බැලුවට උන් මූව ගන්න බෑ කියලා stent දාලා නිසා. Parliament ගිහින් income එක stable කරගන්න වගේ යන්නේ. 😂😂
    පව් මොකෙක් උනත් ඉතින්
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,083
    11,931
    113
    ගම්පහින් නම් අනිවාර්යෙන් එයි. ගම්පහ අය දෙන්න කැමැති නේ නලු නිලියන්ට..හයියෝ ගම්පහ
    පබා වයිබ් කමින් සූන් - තොට පුලුවන් නම් මට කොච්චර පුලුවන්ද ? මෙතන
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මේකිගේ මිනිහා Emirates එකෙන් අයින් කරලා වැරදියට land කරන්න ගිහින්. ඊට පස්සේ heart attack ඇවිල්ලා. SriLankan ආපහු එන්න බැලුවට උන් මූව ගන්න බෑ කියලා stent දාලා නිසා. Parliament ගිහින් income එක stable කරගන්න වගේ යන්නේ. 😂😂
    උඹටත් හිතෙන දේවල්. වෑරදියට ලෑන්ඩ් කරලා කියන්නේ හිල මාරු වෙලා ද?