උඹේ එක තරම් මේක ලස්සන නෑඅඩේ.... සුපිරි මචං...
පැලට් ලෑලිත් වැඩ වලට සුපිරි... අමුතු පෙනුමකුත් තියෙනව....
ඔයාගෙ ප්ලෑනර් මැශින් එහෙමත් තියෙනවද.. මේ වගේ වැඩ වලට සුපිරි එහෙනම්.... දැන් ඔය වගේ ටූල් ගන්නව කියන්නෙත් ලේසි නෑ....
මේ තියෙන්නෙ මම හදපු එක....
https://elakiri.com/threads/මගේ-වඩු-වැඩ-කම්පියුටර්-ටේබල්-එක.1996869/
පුලුවන් මචං. ඒ ලීය සවුත්තු වෙන්නෙත් නෑ.... ග්රයින්ඩ් කරන්න, යතු ගාන්න ඕනෙ දෙයක් පුලුවන්.පැලට් ලෑලිවලින් හදන්න පුලුවන්ද බන්? ඒව ග්රයුන්ඩර් එකෙන් ගාන්න පුලුවන්ද?
ela mchn thnksපුලුවන් මචං. ඒ ලීය සවුත්තු වෙන්නෙත් නෑ.... ග්රයින්ඩ් කරන්න, යතු ගාන්න ඕනෙ දෙයක් පුලුවන්.
වෝටර්බේස් වලට එහෙමනං කොහොමද දන්නෙ නෑ. ඒකත් පුලුවන් ඇති...
ඔය පැලට් ලෑලි ග්රයින්ඩර් එකෙන් ගාලා සර්ෆේස් ස්මූත් කරගන්න පුලුවන්ද? @Hasistranger
lali nemeyi gaththe , gedara thibba pallete dekakin galawa gaththepallet ලැලි ගත්තේ කොහෙන්ද ?
man ada siyabalapen aran awalali nemeyi gaththe , gedara thibba pallete dekakin galawa gaththe
man ada siyabalapen aran awa
View attachment 174312