ලයිට් ආවා ...ආයේ ගියා... ලයිට් ආවා... ආයේ ගියා බොලව් රටට මක්කද වෙන්නේ...
B batta77 Member Dec 25, 2012 572 15 0 Mar 13, 2016 #1 ලයිට් ආවා ...ආයේ ගියා... ලයිට් ආවා... ආයේ ගියා බොලව් රටට මක්කද වෙන්නේ...
hackerzero Well-known member Dec 27, 2015 1,508 268 83 http://jeewangallery.blogspot.com Mar 13, 2016 #2 අපේ නම් තියෙනවා
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Mar 13, 2016 #4 මේ ගොබ්බ ආන්ඩුවට ලයිට් දි ගන්ඩත් බැ , ඔය බිදවැටීම් වෙන්නෙ ඔය කියන හේතු නිසා නෙමේ ඉල්ලුමට සරියන සැපයුම දිගන්ඩ බැරුව ට්‍රිප් වෙන නිසා, මහින්ද හදන්ඩ හදපු සාම්පුර් බලාගාරෙ ආණ්ඩු මාරුවත් එක්ක මේ යහපාලන බල්ලො හැදුවෙ නැ.ඉතින් දැන් විදුලිය නැ, අද මම කියුව කියල ලියල තියාගනින් මචන්ල , ලබන අවුරුද්ද වෙද්දි දවස ගානෙ ආයෙ පැය ගානක් ඉස්සර වගේ කරන්ට් කපන්ඩ වෙනව.එදාට වෙනස අදට වඩා හොදට චන්දෙ දුන්න ලොන්ත ගොබ්බයන්ට දැනෙයි.
මේ ගොබ්බ ආන්ඩුවට ලයිට් දි ගන්ඩත් බැ , ඔය බිදවැටීම් වෙන්නෙ ඔය කියන හේතු නිසා නෙමේ ඉල්ලුමට සරියන සැපයුම දිගන්ඩ බැරුව ට්‍රිප් වෙන නිසා, මහින්ද හදන්ඩ හදපු සාම්පුර් බලාගාරෙ ආණ්ඩු මාරුවත් එක්ක මේ යහපාලන බල්ලො හැදුවෙ නැ.ඉතින් දැන් විදුලිය නැ, අද මම කියුව කියල ලියල තියාගනින් මචන්ල , ලබන අවුරුද්ද වෙද්දි දවස ගානෙ ආයෙ පැය ගානක් ඉස්සර වගේ කරන්ට් කපන්ඩ වෙනව.එදාට වෙනස අදට වඩා හොදට චන්දෙ දුන්න ලොන්ත ගොබ්බයන්ට දැනෙයි.
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,953 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 13, 2016 #6 අපේ ගිහිල්ල ඇවිල්ල ආය ගිහිල්ල ආය ආව ආය යයිද දන්නෑ
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka Mar 13, 2016 #7 අපෙත් ගිහිල්ල ටිකකට ඉස්සෙල්ල ආවෙ!! රෙද්ද.......
freak88 Member Nov 15, 2008 12,945 1,172 0 Verified ✔ Mar 13, 2016 #8 ur so sri lankan ලයිට් giya ! homagama naha nugegoda thiyenawa !
toiya Well-known member Jan 8, 2007 13,176 4,573 113 පොන්සි ආණ්ඩුව Mar 13, 2016 #9 පොන්න හර්ෂ සිල්වා එදා වතුර නැති වෙලේ කිවුවේ කොහොමද ? නාමල් අදිවේගී බෝට්ටු ගෙනල්ල , එකට පොල් දුවේ පාලම උස්සන්න ඕන නිසා වතුර නැහැ කියලා. ඒ පොන්න් අවෙසිගේ පුතා දැන් මොකද්ද දන්නේ නැහැ කියන්නේ .. මට පෙන්නන්න බැරි බොරු හුකන්නෙක් තමා හර්ෂ කියන්නේ තුක් යහපාලානේ .. 10 වෙනකන් ලයිට් නැහැ.. එකත් රාජපක්ෂ ගේ එකවුන්ට් එකට ඩාවී හෙට
පොන්න හර්ෂ සිල්වා එදා වතුර නැති වෙලේ කිවුවේ කොහොමද ? නාමල් අදිවේගී බෝට්ටු ගෙනල්ල , එකට පොල් දුවේ පාලම උස්සන්න ඕන නිසා වතුර නැහැ කියලා. ඒ පොන්න් අවෙසිගේ පුතා දැන් මොකද්ද දන්නේ නැහැ කියන්නේ .. මට පෙන්නන්න බැරි බොරු හුකන්නෙක් තමා හර්ෂ කියන්නේ තුක් යහපාලානේ .. 10 වෙනකන් ලයිට් නැහැ.. එකත් රාජපක්ෂ ගේ එකවුන්ට් එකට ඩාවී හෙට
Colours Well-known member Feb 2, 2012 7,152 2,398 113 Mar 13, 2016 #10 මහින්දගේ කාලේ අරලියගහ මන්දිරයේ වැඩියෙන් ලයිට්, AC දාල එකයි එකයි වෙලා තියෙන්නේ...
toiya Well-known member Jan 8, 2007 13,176 4,573 113 පොන්සි ආණ්ඩුව Mar 13, 2016 #11 විදුලි බිඳ වැටීම ප්‍රධාන මාතෘකාව කරලා………. ඒවගේම වැදගත් අනික් ප්‍රශ්න යට ගහනවා………..පසුගිය සතිය වන විට අපේ රටේ උගත් සමාජය තුළ බරපතළ ලෙස කතාබහට ලක්ව තිබූ කාරණය වූයේ ආර්ථික බිඳවැටීමයි. ආර්ථික බිඳවැටීම පිළිබඳ අඳුරු හා රුදුරු චිත්‍ර හැම අතින්ම සමාජයට පෙනෙන්නට පටන් ගෙන තිබියදී රටේ වගකිවයුතු රාජ්‍ය නායකයෝ එය විග්රහ කළේ පසුගිය ආණ්ඩුවේ රාජපක්ෂ පාලන තන්ත්රයේ තිබූ වැරදි ආර්ථික කළමනාකරණය නිසා ඇමරිකානු ඩොලර් බිලියන 4 ක ණය බරක් අද රජයට දරන්නට සිදුව ඇති බවයි. එහෙත් ඇත්ත කතාව වූයේ පසුගිය රජය ගත් දිගුකාලීන ණයක් වන බිලියන 1.5 ට අමතරව මේ රජය බලයට පත්වූවාට පසුව වසරක් තුළ ලබාගත් ඩොලර් බිලියන 2.5 ත් ඒ බිලියන 4 ට අන්තර්ගතව තිබෙන බවය. ඇමරිකාවෙන් හා ඉන්දියාවෙන් ලබාගත් බිලියන 2.5 ක් වූ මේ ණය කන්දරාව ගැන නොකියන්නට ඔවුන් වග බලාගෙන සිටියහ.”
විදුලි බිඳ වැටීම ප්‍රධාන මාතෘකාව කරලා………. ඒවගේම වැදගත් අනික් ප්‍රශ්න යට ගහනවා………..පසුගිය සතිය වන විට අපේ රටේ උගත් සමාජය තුළ බරපතළ ලෙස කතාබහට ලක්ව තිබූ කාරණය වූයේ ආර්ථික බිඳවැටීමයි. ආර්ථික බිඳවැටීම පිළිබඳ අඳුරු හා රුදුරු චිත්‍ර හැම අතින්ම සමාජයට පෙනෙන්නට පටන් ගෙන තිබියදී රටේ වගකිවයුතු රාජ්‍ය නායකයෝ එය විග්රහ කළේ පසුගිය ආණ්ඩුවේ රාජපක්ෂ පාලන තන්ත්රයේ තිබූ වැරදි ආර්ථික කළමනාකරණය නිසා ඇමරිකානු ඩොලර් බිලියන 4 ක ණය බරක් අද රජයට දරන්නට සිදුව ඇති බවයි. එහෙත් ඇත්ත කතාව වූයේ පසුගිය රජය ගත් දිගුකාලීන ණයක් වන බිලියන 1.5 ට අමතරව මේ රජය බලයට පත්වූවාට පසුව වසරක් තුළ ලබාගත් ඩොලර් බිලියන 2.5 ත් ඒ බිලියන 4 ට අන්තර්ගතව තිබෙන බවය. ඇමරිකාවෙන් හා ඉන්දියාවෙන් ලබාගත් බිලියන 2.5 ක් වූ මේ ණය කන්දරාව ගැන නොකියන්නට ඔවුන් වග බලාගෙන සිටියහ.”
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Mar 13, 2016 #12 ආරන්චි විදිහට නොරොච්චොලෙත් ට්‍රිප් වෙලාලු, ඔක ආයෙ ඔන් වෙන්ඩ දවස් තුනක් යනව, එතකන් රටපුරා කලින් දැනුම් නොදි විදුලිය කැපීම බලාපොරොත්තු වන්න, යහපාලනේට චන්දෙ දුන්න ගොබ්බයිනේ දැන්මම බුමිතෙල් කුප්පියක් ලැස්තිකර ගනිල්ල, තොපේ වෙනස උදා වෙලා,....
ආරන්චි විදිහට නොරොච්චොලෙත් ට්‍රිප් වෙලාලු, ඔක ආයෙ ඔන් වෙන්ඩ දවස් තුනක් යනව, එතකන් රටපුරා කලින් දැනුම් නොදි විදුලිය කැපීම බලාපොරොත්තු වන්න, යහපාලනේට චන්දෙ දුන්න ගොබ්බයිනේ දැන්මම බුමිතෙල් කුප්පියක් ලැස්තිකර ගනිල්ල, තොපේ වෙනස උදා වෙලා,....