ලයිට් කණුවේ රජානෝ is Back!

monson

Well-known member
  • May 7, 2007
    25,579
    28,503
    113
    ලයිට් කණුවේ රජානෝ is Back!

    image-4b68dad1cd.jpg

    image-728ce534e5.jpg

    image-7f7778bc3f.jpg

    image-a6a0000a17.jpg

    image-b3b3caa991.jpg

    image-b595e62233.jpg

    image-ba29379d49.jpg

    image-c12644e493.jpg

    image-dd6d233ff9.jpg

    image-e7bb05217e.jpg

    image-ffd0df45d0.jpg

    image-1ed0217e09.jpg


    Road sign? :lol:

    45442043-10217918864432942-9028760909689913344-n.jpg


    නව (hora)අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සුබ පතමින් කොළඹ නගරය පුරා බොහෝ ස්ථාන වල විශාල වශයෙන් දැන්වීම් පුවරු හා පෝස්ටර් දැක ගැනීමට හැකිය. කෙසේ වෙතත් පසුගිය ජනපතිවරණ සමයේදී මේ ආකාරයෙන් විශාල ලෙස දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරිම සම්බන්ධයෙන් එවකට ජනපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රජපක්ෂ මහතාට විශාල විවේචනයක් එල්ල වන්නට විය.

    අනෙක් අතින් පසුගිය ජනපතිවරණ සමයේදී එවකට පොදු අපේක්ෂකයා ලෙස කටයුතු කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැන්වීම් හා පෝස්ටර් වෙනුවෙන් යන වියදම් නවත්වා එම වියදම් වකුගඩු රෝගීන් වෙනුවෙන් වූ අරමුදලකට බැර කරනු ලැබීය. මෙම දැන්වීම් මහින්ද - මෛත්‍රී හමුවට සුබ පතා ඔවුන්ගේ ආධාරකරුවන් ප්‍රදර්ශනය කර ඇතත් එයින් අවසානයේදී ගැටලු ඇති වන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් (hora)අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත්ය. අනෙක් අතින් පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිපත්තීමය වශයෙන් කටයුතු කරමින් තිබෙන ආකාරයක මෙම දැන්වීම් පුවරු හරහා සිදුවන්නේද පරිසර විනාශයකි.

    ඡායාරූප ඉසුරු පෙරේරා

    - http://www.ada.lk/picture_story/කොළඹ-පෝස්ටර්/10-342024
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,369
    8,529
    113
    රූකඩ රාජ්ජේ
    අපි නම් ඒ කාලෙත් දැක්කා සමනල රෑනේ මහා සමනලයාත් හිටියා ලයිට් කණු වල රොන් උර උරා
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,050
    113
    රනිල්ගේ කටවුට් එල්ලුවේ උබේ බෙල්ලෙද?:rofl:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කටුගස්තොට පාලමේ දැන් අවුරුදු 03 ක් ම රනිල් වැඩ හිටියා පත කටවුට් එකක... දැන් ඒ වෙනුවට මහින්ද වැඩලා.... දෙකම වැරදියි.... උඹගේ අවුල උඹගේ එකාගේ එක නොපෙනිලා අනෙක් එකාගේ එක විතරක් පෙනෙන එකයි... ඒකට තමයි කියන්නේ වහල්ලු කියල....
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    කටුගස්තොට පාලමේ දැන් අවුරුදු 03 ක් ම රනිල් වැඩ හිටියා පත කටවුට් එකක... දැන් ඒ වෙනුවට මහින්ද වැඩලා.... දෙකම වැරදියි.... උඹගේ අවුල උඹගේ එකාගේ එක නොපෙනිලා අනෙක් එකාගේ එක විතරක් පෙනෙන එකයි... ඒකට තමයි කියන්නේ වහල්ලු කියල....

    :yes::yes::yes:
     

    Similar threads