ලයිට් කණු හදන්නෙ මෙහෙමයි

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ලයිට් කණු හදන්නෙ මෙහෙමයි

    ලයිට් කණු ටෙස්ට් කරන්න විදිය ගැන කලින් වීඩියෝ එකක් දැම්මා.. ඒකට කට්ටියගේ හොද ප්‍රතිචාර තිබුනා.. ඒ වෙලාවේ කට්ටිය ඉල්ලල තිබුනා ලයිට් කණු හදන විදිය දාන්න කියලා.. මන් ලග තියෙන footage වලින් සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න බැරි වෙයි.. මොකද මේක ලංකාවෙ හිටිය සුපිරි කොන්ක්‍රීට් වැඩ කාරයාගේ තියරි එකක්.. ඒ කිව්වා ප්‍රොෆෙසර් කුලසිංහ මහත්තයාගේ සොයා ගැනීමුත් තියෙනවා.. ඒක දැනගන්න කැමති වෙයි කට්ටිය.. ඒ නිසා ඒ ගැන ලයිට් කණු හදන විදිය overview එකක් කරා.. ඔන්න බලලා සම්පූර්ණ වීඩියෝ එක හදන්න අදහසක් දෙන්න.. එහෙනං ජය වේවා..

    යට තියෙන්නෙ ලයිට් කනුව test කරන වීඩියෝ එක.

    Last edited:

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මචං ඇයි ලයිට් කනුව test කරද්දී දෙපැත්තත නවන්නේ ? එකෙන් මොකද්ද බලන්නේ ?
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මචං ඇයි ලයිට් කනුව test කරද්දී දෙපැත්තත නවන්නේ ? එකෙන් මොකද්ද බලන්නේ ?

    Eka peththakata adinnawa.. eken karanne wire adinakota calculate karala thiyenawa max load ekak. EEthakan kedenawada nedda balanne.. bending movement ekakadi bear karanna puluwan maximum load eka balanne.. eka design ekata anuwa load ekak thiyenawa.. me test karana kanuwata 850kg load ekak bear karanna puluwan wenna one. A wagema crack nethuwa return wenna one..
    .
     
    Last edited:
    • Like
    Reactions: Big Cass

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113

    Eka peththakata adinnawa.. eken karanne wire adinakota calculate karala thiyenawa max load ekak. EEthakan kedenawada nedda balanne.. bending movement ekakadi bear karanna puluwan maximum load eka balanne.. eka design ekata anuwa load ekak thiyenawa.. me test karana kanuwata 850kg load ekak bear karanna puluwan wenna one. A wagema crack nethuwa return wenna one..
    .

    thanks machan+ rep