ලයිට් කණු ටෙස්ට් කරන්නේ මෙහෙමයි

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ලයිට් කණු ටෙස්ට් කරන්නේ මෙහෙමයි

    ගොඩක් උන් පාරේ තියෙන ලයිට් කණු දැක්කට ඕවා හදන විදිය දන්නේ නෑනේ.. හදන විදිය ගැන වීඩියෝ එකක් ලගදිම දෙන්නනම්.. පහු ගිය දවස් වල අපි ලයිට් කණුවක් ටෙස්ට් කරා.. ඔන්න බලපල්ල කොන්ක්‍රීට් කනුවක් උනත් ඕක කොච්චර නවලා බලනවද කියලා..

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    වීඩියෝ එක නම් ඇත්තටම හොඳයි.. හැමෝටම දකින්න පුළුවන් දේවල් නෙවෙයි නේ..

    ඒත් මචං සේෆ්ටි නම් අන්තිමයි... බැරි වෙලා වත් අදින දම්වැල කැඩුනොත් කණුව හරියෙන් අර ඩෙනිමක් ගහල අළු පාට ටී ෂර්ට් එකක් ගහගෙන ඉන්න එකාගෙ වදිනව නේද??

    වරායෙදි මම දැකල තියෙනව දම්වැල් චෙක් කරනවා.. එතන සේෆ්ටි නම් මීට වඩා ගොඩක් ඉහලයි..

    අවුලක් හිතන්න එපා, දැකපු දෙයක් කිවුවේ..

    තෑන්ක්ස් මචං වීඩියෝ එකට..
     
    • Like
    Reactions: dilshanjvc

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    වීඩියෝ එක නම් ඇත්තටම හොඳයි.. හැමෝටම දකින්න පුළුවන් දේවල් නෙවෙයි නේ..

    ඒත් මචං සේෆ්ටි නම් අන්තිමයි... බැරි වෙලා වත් අදින දම්වැල කැඩුනොත් කණුව හරියෙන් අර ඩෙනිමක් ගහල අළු පාට ටී ෂර්ට් එකක් ගහගෙන ඉන්න එකාගෙ වදිනව නේද??

    වරායෙදි මම දැකල තියෙනව දම්වැල් චෙක් කරනවා.. එතන සේෆ්ටි නම් මීට වඩා ගොඩක් ඉහලයි..

    අවුලක් හිතන්න එපා, දැකපු දෙයක් කිවුවේ..

    තෑන්ක්ස් මචං වීඩියෝ එකට..

    Foce eka anitk peththen nisa.. danwela adina peththata yanne ne.. kohomath kedunath echchara dura wegen wisi wenne ne.. mokada light kanuwa return wela nawathinawa.. but safety nan madi.... lankawe ithin safety andanawa kiyanne harakta kalisam andanawa wage wedakne..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,113
    3,957

    math kiyanna giye makama thamayi.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,113
    3,957
    113
    Foce eka anitk peththen nisa.. danwela adina peththata yanne ne.. kohomath kedunath echchara dura wegen wisi wenne ne.. mokada light kanuwa return wela nawathinawa.. but safety nan madi.... lankawe ithin safety andanawa kiyanne harakta kalisam andanawa wage wedakne..
    kadena pieces deka depatthata yanne. eka patthakata witharak neweyi.

    anika accident ekak weddi api kiyana theory valid na. marunama thamayi therenne.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    වීඩියෝ එක නම් ඇත්තටම හොඳයි.. හැමෝටම දකින්න පුළුවන් දේවල් නෙවෙයි නේ..

    ඒත් මචං සේෆ්ටි නම් අන්තිමයි... බැරි වෙලා වත් අදින දම්වැල කැඩුනොත් කණුව හරියෙන් අර ඩෙනිමක් ගහල අළු පාට ටී ෂර්ට් එකක් ගහගෙන ඉන්න එකාගෙ වදිනව නේද??

    වරායෙදි මම දැකල තියෙනව දම්වැල් චෙක් කරනවා.. එතන සේෆ්ටි නම් මීට වඩා ගොඩක් ඉහලයි..

    අවුලක් හිතන්න එපා, දැකපු දෙයක් කිවුවේ..

    තෑන්ක්ස් මචං වීඩියෝ එකට..

    අනිවා මටත් හිතුන ඒක ගැන.... ඒ කේබල් එක G.I බටයක් ඇතුලෙන් දාල ගත්තනම් ටිකක් විතර සේෆ්ටියක් වෙනව...👍👍👍