ලයිට් කණු හදන්නෙ මෙහෙමයි
ලයිට් කණු ටෙස්ට් කරන්න විදිය ගැන කලින් වීඩියෝ එකක් දැම්මා.. ඒකට කට්ටියගේ හොද ප්‍රතිචාර තිබුනා.. ඒ වෙලාවේ කට්ටිය ඉල්ලල තිබුනා ලයිට් කණු හදන විදිය දාන්න කියලා.. මන් ලග තියෙන footage වලින් සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න බැරි වෙයි.. මොකද මේක ලංකාවෙ හිටිය සුපිරි කොන්ක්‍රීට් වැඩ කාරයාගේ තියරි එකක්.. ඒ කිව්වා ප්‍රොෆෙසර් කුලසිංහ මහත්තයාගේ සොයා ගැනීමුත් තියෙනවා.. ඒක දැනගන්න කැමති වෙයි කට්ටිය.. ඒ නිසා ඒ ගැන ලයිට් කණු හදන විදිය overview එකක් කරා.. ඔන්න බලලා සම්පූර්ණ වීඩියෝ එක හදන්න අදහසක් දෙන්න.. එහෙනං ජය වේවා..
යට තියෙන්නෙ ලයිට් කනුව test කරන වීඩියෝ එක.

Last edited: