ලයිට් කපන කාල සටහන?
විදුලි බල මණ්ඩලේ නඩත්තු කටයුතු වලට ලයිට් කපන කාල සටහන කෙලිංම බලාගන්න ක්රමයක් නැද්ද ?
ceb site එකේ තියෙනව. ඒත් ඒකෙ ඉන්න දිහා දීල දවසත් දීල දවසිං දවස search කරන්න ඕනෙ.
එහෙම නැතුන මුලු මාසෙම කාල සටහන එක පාර බලාගන්න විදිහක් නැද්ද ?
https://www.ceb.lk/power-interruption/en