ලයිට් කපන කාල සටහන?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලයිට් කපන කාල සටහන?

    විදුලි බල මණ්ඩලේ නඩත්තු කටයුතු වලට ලයිට් කපන කාල සටහන කෙලිංම බලාගන්න ක්‍රමයක් නැද්ද ?

    ceb site එකේ තියෙනව. ඒත් ඒකෙ ඉන්න දිහා දීල දවසත් දීල දවසිං දවස search කරන්න ඕනෙ.

    එහෙම නැතුන මුලු මාසෙම කාල සටහන එක පාර බලාගන්න විදිහක් නැද්ද ?

    https://www.ceb.lk/power-interruption/en
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    unge mokadda number ekakata sms ekak yawala register unama dawas kipekata kalin sms ekak enawa neda kapanawanam

    හාපෝ. කීයක් කැපෙනවද එතකොට ? එහෙම නැතුව online කොහෙවත් දාන්නැද්ද බං ? :sorry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    හාපෝ. කීයක් කැපෙනවද එතකොට ? එහෙම නැතුව online කොහෙවත් දාන්නැද්ද බං ? :sorry:
    kapenne na ban service ekak
    number eka hambunoth dennam

    RFAdjb5.png
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    866
    1,741
    93
    විදුලි බල මණ්ඩලේ නඩත්තු කටයුතු වලට ලයිට් කපන කාල සටහන කෙලිංම බලාගන්න ක්‍රමයක් නැද්ද ?

    ceb site එකේ තියෙනව. ඒත් ඒකෙ ඉන්න දිහා දීල දවසත් දීල දවසිං දවස search කරන්න ඕනෙ.

    එහෙම නැතුන මුලු මාසෙම කාල සටහන එක පාර බලාගන්න විදිහක් නැද්ද ?

    https://www.ceb.lk/power-interruption/en

    CEB ද LECO ද?

    LECO නම් සයිට් එකේ මාසෙන් මාසෙට තියෙනවා.

    ආයතන දෙකම පත්තරෙත් දානවා.

    හැබැයි Planned outages විතරයි.

    http://www.leco.lk/wp-content/uploads/interruption/kotte.html