ලයිට් කපයිද බන්? මිනිස්සු ලන්තෑරුම් ගෙනියනවා...

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,555
    7,980
    113
    කොල්ලනේ ලයිට් කපයිද බන් මුන් දවස් දෙකක්? මෙහෙ මිනිස්සු හෝ ගාලා ලන්තෑරුම් ගෙනියනවා.. කවුද බන් හිතුවේ ගෝඨා මෙහෙම වැලි දාලා අරී කියලා.. ඉරෝසානයව දැක්කෙත් නෑ... :( නකමුරා කෝ?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කොල්ලනේ ලයිට් කපයිද බන් මුන් දවස් දෙකක්? මෙහෙ මිනිස්සු හෝ ගාලා ලන්තෑරුම් ගෙනියනවා.. කවුද බන් හිතුවේ ගෝඨා මෙහෙම වැලි දාලා අරී කියලා.. ඉරෝසානයව දැක්කෙත් නෑ... :( නකමුරා කෝ?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    එළකිරි මාධ්‍ය සාකච්ඡාවක් හමුවේ, හොඳින් දන්නා සාමාජික පී එච් භාග්‍ය මහතා මෙසේ සිය අදහස් ප්‍රකාශ කර සිටියා...

    "අද ගෝලීයව ව්‍යාප්ත වෙලා තියෙන වසංගත තත්වය හමුවේ අප රටේ අර්ථික තත්වය යම්තාක් දුරකට අඩාල වෙලා තියෙනව. නමුත් දැනට කෙරීගෙන යන කටයුතු කිසිඳු බාධාවකින් තොරව කරගෙන යාමට සහ සියලු සේවාවන් අඛණ්ඩව සැපයීමටත් අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන තිබෙනවා.."

    විදුලි අර්බුදය පිළිබඳව ඒ මහතා තව දුරටත් අදහස් දක්වමින්,

    "ගෙවීගිය දින කීපයේදී වගේම මේ වනවිටත් අප කිසිම ගැටළුවකින් තොරව ඉන්ධන බෙදා හැරීම සිදුකරමින් තිබෙනවා.. එමනිසා රටවැසියන් සතු පුද්ගලික විදුලි ජනක වලට අවශ්‍ය ඉන්ධන පුරවා ගැනීමට අවශ්‍ය කාලය ඇති තරම් තිබෙනවා... එසේම දිවයිනපුරා පවතින සමූපාකාර සහ සීමිත පිරවුම්හල් ප්‍රමාණයකින් භූමිතෙල් බෙදාහැරීමටත් මේ වනවිට කටයුතු සම්පාදනය කර තිබෙනවා..."

    "එසේම, දෙපහර එන්ජින් සහිත විදුලි ජනක යන්ත්‍ර සඳහා 2t ලිහිසිතෙල් 50:1 අනුපාතයට යොදන ලෙසට තව දුරටත් මතක් කර සිටිනවා... ඊට අවශ්‍ය 2t ලිහිසි තෙල් සියලුම ඉන්ධන පිරවුම් හල් වලින් ලබාගතහැකියි"
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,022
    153,088
    113

    200w.gif
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,892
    113
    පෘථිවිය
    කොල්ලනේ ලයිට් කපයිද බන් මුන් දවස් දෙකක්? මෙහෙ මිනිස්සු හෝ ගාලා ලන්තෑරුම් ගෙනියනවා.. කවුද බන් හිතුවේ ගෝඨා මෙහෙම වැලි දාලා අරී කියලා.. ඉරෝසානයව දැක්කෙත් නෑ... :( නකමුරා කෝ?
    පිස්සුනේ මෙහෙම මුන්ට ඕන විදිහට රටේ දේවල් නවත්තන්න පුලුවන්නම් මොකෙක්වත් ඕන නැහැ නේ
    හමුදාව දාල හරි ලයිට් දෙන්න ඕන

    ස ට පිස්සුනේ
     
    • Haha
    Reactions: SuperX

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ෂෙඩ් වල භූමිතෙල් පෝලිම වැඩි දැන්..
    සල්ලි නැති මිනිස්සු භූමිතෙල් ලිප්/ කුප්පි ලාම්පු වලට පුරුදු වෙලා ආයෙත් .
    මරා ගේ /නන්දරේගේ ආශ්චර්ය මේක තමා..
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    මෝඩ යක්කු උබලා, ලංකාවටම කරන්ට් ඔෆ් කරන ස්විච් එක ළග ආමි එකේ දෙන්නෙක් දාපුහම හරි නේ, ආයේ කපනවා බොරු. ඔව්වත් වැඩද ස' ට

    😆🤗🤗🤗🤗 උබ අද ඔතන ඉන්න ඕනේ එකෙක් නෙවෙයි බ න්.
    දාපං නාසා එකට application එකක්. උබව සුදු වෑන් එකේ හදට එක්කන් යන්නේ.