ලයිට් කපයිද බන්? මිනිස්සු ලන්තෑරුම් ගෙනියනවා...

Darth Vadar

Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං ගෝඨගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා ඡන්දෙ දීපන් මචං. මොළයක් තියනවානෙ උඹලට.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    @erozan @N A K A M U R A මෙන්න ගූපියො බිල්ලො මවනව.

    (ගූපියො කිව්වෙ චීන ගු ගෙනාපු මහ එකා = ගූ + පියා = ස' නෙවෙයි. යූ ඇන් පී කාරයන්ට) :lol:
     
    • Haha
    Reactions: ruchira55

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    කොල්ලනේ ලයිට් කපයිද බන් මුන් දවස් දෙකක්? මෙහෙ මිනිස්සු හෝ ගාලා ලන්තෑරුම් ගෙනියනවා.. කවුද බන් හිතුවේ ගෝඨා මෙහෙම වැලි දාලා අරී කියලා.. ඉරෝසානයව දැක්කෙත් නෑ... :( නකමුරා කෝ?
    Yes. Not for days. Hours
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පිස්සුනේ මෙහෙම මුන්ට ඕන විදිහට රටේ දේවල් නවත්තන්න පුලුවන්නම් මොකෙක්වත් ඕන නැහැ නේ
    හමුදාව දාල හරි ලයිට් දෙන්න ඕන

    ස ට පිස්සුනේ
    ඕකා හිතන් ඉන්නෙ හැම ලබ්බටම හමුදාව දැම්මම හරි කියල. ආර්ථිකේට හමුදාව දාල, සෞඛ්‍යට හමුදාව දාල කරන්න පුලුවන් නම් බැරියෑ. හරකගෙ මොලේ තමා මොලේ
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,558
    1,364
    113
    Rathnapure
    පිස්සුනේ මෙහෙම මුන්ට ඕන විදිහට රටේ දේවල් නවත්තන්න පුලුවන්නම් මොකෙක්වත් ඕන නැහැ නේ
    හමුදාව දාල හරි ලයිට් දෙන්න ඕන

    ස ට පිස්සුනේ
    :D