ලයිට් කැපිල්ල

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මුන් කියන වෙලාවට නෙවෙයි නේ කපන්නේ

    • Areas ABCDEFGHIJKLPQRSTUVW – 3 hours and 30 minutes from 10.00am to 5.00pm & 1 hour and 30 minutes from 6.00pm to 9.00pm.
    • Area CC1 – 4 hours from 6.00am to 10.00am
    මේකෙ හැටියට කාටවත් 4 pm to 6 pm ලයිට් කපන්නේ නෑ ...
    යකෝ හැම තැනම ඒ උනාට 4 ඉදන් තාම ලයිට් නෑ 😡😡
     
    • Like
    Reactions: Solo Rider

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    ඔව් කියන වෙලාවට නමේ අද කැපුවේ , ආවේ කියන වෙලාවට පැයකට කලින්
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,803
    113
    Home Sweet Home
    ow banz mala wade , dawasa plan karanna ba