ලයිට් කැපීම ගැන චන්ද්‍රිකා හෙළිකළ අභිරහස.... 😱😱😱

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මේ ගැනිගේ කාලේ තමයි දැන් කරනවා වගේ කරන්ට් කපන්න පටන් ගත්තේ. පලවෙනි පාරට කිසිම natural disaster එකක් නැතිව ලංකාවේ GDP growth rate එක ඍන උනේ.

    හොර චන්ද, පාතාලේ, ඒ දවස් වල level එකේ කොමිස් ඔක්කොම මෙයා කළා.

    air lanka එක emirate එකට දුන්න deal එකට ලන්ඩන් වලින් ගෙයක් ලැබුණා කියනවා (මේක නම් ඉතින් මඩද දන්නේ නැහැ)

    මෙයා කරපුවා 10X වගේ තමයි මරා කරන්නේ.

    පෙන්නන හදන සාන්තුවරයා නෙවෙයි ඇත්තට මෙයා.
    මම හිතන්නෙ මෙයාගෙන් තමයි මහා පරිමාන හොරකම් පටන් ගත්තෙ. හොර චන්ද එහෙම සෑහෙන්න තිබ්බ. එස් බී ලා එහෙම නටාගෙන හිටියෙ
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,468
    113
    Gampaha
    දේශපාලන තීන්දු තීරණ කොහොම උනත් රට පාලනය කරපු පිරිමි සේරම යටයි මේ ගෑණිගේ පෞර්ෂයට. අනිත් එක දරුවොත් දේශපාලන කැඳ හැලියට ඇදලා දාගෙන හොරා කෑවේ නෑ
    :yes::yes::yes:
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    මම හිතන්නෙ මෙයාගෙන් තමයි මහා පරිමාන හොරකම් පටන් ගත්තෙ. හොර චන්ද එහෙම සෑහෙන්න තිබ්බ. එස් බී ලා එහෙම නටාගෙන හිටියෙ

    okkoma horu lalith athulathmudalith hora kawanm thawa mona kathada . sapekshawa baladdi . hitan saha gota e athin hodai . gotage management aul eka pattakin thibbot ehema lokuwata salli nasthi kirillak nene
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    okkoma horu lalith athulathmudalith hora kawanm thawa mona kathada . sapekshawa baladdi . hitan saha gota e athin hodai . gotage management aul eka pattakin thibbot ehema lokuwata salli nasthi kirillak nene
    ගෝටගෙ ඇති හොදක් නෑ. ඔක්කොම හොරු
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    දේශපාලන තීන්දු තීරණ කොහොම උනත් රට පාලනය කරපු පිරිමි සේරම යටයි මේ ගෑණිගේ පෞර්ෂයට. අනිත් එක දරුවොත් දේශපාලන කැඳ හැලියට ඇදලා දාගෙන හොරා කෑවේ නෑ
    මැරිලා ඉපදුනාද.. හා.. කමක් නෑ😂

    කබ්බෝ ගෙම්බෝ ලපයි සිපයි කන්ඩෙම් වෙලා විසිවෙච්ච කෑලි බෑලි ෆෝම් වෙන කාලයයි මේ. 😜අනේ කාලේ වනේ වාසේ
    ------ Post added on Apr 25, 2022 at 4:11 PM
     
    • Haha
    Reactions: erozan

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    275145183_5186133181437799_5775021629941247961_n.jpg
     
    • Like
    Reactions: hasithayad

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    AFAIK, National carriers can initiate any route with any country. Emirates at that time was not a national carrier. At that time Air Lanka had a lot of access to Europe destinations and the emirates used that to gain access to Europe in the early days.

    Emirates did well and got profits=> This is true and we should keep it that way without chasing them. But again, that deal was not 100% transparent. Basically $ that should end up for ppl's benefits went to someone else private bank account. Like tsunami fund.
    Really, I didn't know that, Emirates got benifit from Air Lanka get into the business, world market, Dutco Balfour Beatty was built the Dubai international airport , and that time I was with BB. I thought Emirates is national carrier Dubai, anyway thanks to educate me,