මචන් දැන් පායන පැවිල්ලේ හැටියට power cut එකක් ලගදීම එවයි ඒවගේ එක නිසා බැලුවේ පොඩියට alternative power source එකක් හදාගන්න 
මොකක්ද හොදම විදිහ ??
solar panel වලට යන එක පාඩුයි වගේ මොකෝ හැම වෙලේම power cut නැනේ එක නිසා current තියෙන වෙලවට charge කර ගන්න විදහක් තිබුනොත් හොදයි නේද??
මට දැනට
1 ලැප් එකයි
2 Fan එකයි 80W
3 light bulb 3 ක් වගේ 10W X 2
ඔය ටික ඇති ඒ කියන්නේ 200 W system එකක් ඇති නේද මට ?
battery වලින් එහම දෙන්න ක්රමයක් නැද්ද ?
අඩුම තරමේ පැය 4ක් වත් දුවන්න තිබුනොත් ඇති නේ බන් ?
generator එකක් ගන්න හිතුව සද්දේ වැඩි බන් ඒවායේ ගේ ඇතුලේ තියාගන්න බැනේ රැට එහම නේද ?

Last edited: