ලයිට් ගියාම ??

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    මචන් දැන් පායන පැවිල්ලේ හැටියට power cut එකක් ලගදීම එවයි ඒවගේ එක නිසා බැලුවේ පොඩියට alternative power source එකක් හදාගන්න :nerd:

    මොකක්ද හොදම විදිහ ??

    solar panel වලට යන එක පාඩුයි වගේ මොකෝ හැම වෙලේම power cut නැනේ එක නිසා current තියෙන වෙලවට charge කර ගන්න විදහක් තිබුනොත් හොදයි නේද??

    මට දැනට

    1 ලැප් එකයි
    2 Fan එකයි 80W
    3 light bulb 3 ක් වගේ 10W X 2

    ඔය ටික ඇති ඒ කියන්නේ 200 W system එකක් ඇති නේද මට ?

    battery වලින් එහම දෙන්න ක්‍රමයක් නැද්ද ?

    අඩුම තරමේ පැය 4ක් වත් දුවන්න තිබුනොත් ඇති නේ බන් ?

    generator එකක් ගන්න හිතුව සද්දේ වැඩි බන් ඒවායේ ගේ ඇතුලේ තියාගන්න බැනේ රැට එහම නේද ?

    Last edited:

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    6a00e0099229e8883301543277304f970c-pi
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලොකුවට පවර් කට් එකක් එන්නෙ නැතිවෙයි මචන්. අනික පහුගිය කාලේ ලයිට් නැතුව අහපු බැනුම් වල හැටියට ආණ්ඩුව හිතල නං ලයිට් කපන එකක් නෑ ආය. අනික තෙල් උනත් ගණන් බැහැල ලොකු පාඩුවක් නෑනෙ මණ්ඩලේට ඩීසල් වලින් ලයිට් දුන්නත්. ඕනෙම උනොත් කියල අපේ ගෙදරත් චාර්ජ් කරන ලයිට් තුන හතරක් රෙඩි පිට තියෙනව. ලැපත් පැය තුන විතර අල්ලල තියෙනව නෙ.
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    ලොකුවට පවර් කට් එකක් එන්නෙ නැතිවෙයි මචන්. අනික පහුගිය කාලේ ලයිට් නැතුව අහපු බැනුම් වල හැටියට ආණ්ඩුව හිතල නං ලයිට් කපන එකක් නෑ ආය. අනික තෙල් උනත් ගණන් බැහැල ලොකු පාඩුවක් නෑනෙ මණ්ඩලේට ඩීසල් වලින් ලයිට් දුන්නත්. ඕනෙම උනොත් කියල අපේ ගෙදරත් චාර්ජ් කරන ලයිට් තුන හතරක් රෙඩි පිට තියෙනව. ලැපත් පැය තුන විතර අල්ලල තියෙනව නෙ.

    ane manda ban ape area eke adath 1 hr wage cut una dan thiyena hot gathiye hatiyata fan noda inna amarui ekami mama idea karala baluwe me system ekak gana:dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,528
    22,192
    113
    Gotland
    200w x 4 = 800wh
    1500wh battery + 500W inverter + charger

    You need:
    150Ah Automotive battery or 100A Deep cycle battery
    500W inverter
    10A+ charger
     
    Last edited:

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    Use invertor you have to charge batteries by using solar or electricity

    electricity lesi ban :)

    solar hodai bn
    eka revers flow dala meter eka apahu karakawaganna uluwan

    net metering neda oya me kiuwe eka wadak na neda ban power cut ekkadi :no:

    200w x 4 = 800wh
    1500wh battery + 500W inverter + charger

    You need:
    150Ah Automotive battery or 100A Deep cycle battery
    500W inverter
    10A+ charger

    kohomada viyadama mekata :eek:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Soundproof Generator thiyenavaa dalada kiyala hoyanna bari,

    1k vage yavi solar power unite ekakta bulb 8k vage vada karana,

    12v battery bank ekakata 600w vithara invertor ekak ganna

    oya kramayak try karanna
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    yamaha and honda ekak 40k vage venavaa light 10k fan ekak pc ekak vada karagnna athi

    12v battey bank ekak 600w invertor

    battery ekak 2000rs vage venavaa

    panasonic 12v 8hr
    600w invertor ekak 25000rs vage venavaa

    # battery ekak 2000rs vage venavaa--- ekiuwe machan W kiyakda hr kiyak duwanna puluwanda ewa?

    # panasonic 12v 8hr 600w invertor ekak 25000rs?? inavtior ekak echara gananda ban 500w ekak 4000-5000 dakka mama hit ad eke :shocked:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    # battery ekak 2000rs vage venavaa--- ekiuwe machan W kiyakda hr kiyak duwanna puluwanda ewa?

    # panasonic 12v 8hr 600w invertor ekak 25000rs?? inavtior ekak echara gananda ban 500w ekak 4000-5000 dakka mama hit ad eke :shocked:

    eka battery ekakin 360W Full W gana use karalaa 10 minute vage, battery godak ona, ups battery 8hr, ita vadi evaa damma nam eka battery ekakin
    paya 2k vage use karanna puluvan, battry ganan vadi

    4000 ta 5000 ta thiyenavaa evaa UPS vala ena invertor kali, hoda invertor
    ekak ganan
     
    thanks machan