ලයිට් ගියේ ඇයි?

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උඩට ගිහින් හරියට බලපන් ඒක.. මොලේ පොඩ්ඩක් තියෙනවනම් තේරෙයි..
    ලංකාවෙ කොහෙ සෝන් කඩන්නද යන්තම් ජාමෙ බේරං රටටම දෙන්නෙත් අමාරුවෙන්
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කියන විදිහට මේ තරම් ඉක්මනට විදුලිය නැවත ලැබුන එකත් වැඩකරන නිහඬ වැඩකරුවන්ගේ සුපිරි වැඩක් නේද ?
     
    • Like
    Reactions: D_Mad and Smartm

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අනිවා
    කියන විදිහට මේ තරම් ඉක්මනට විදුලිය නැවත ලැබුන එකත් වැඩකරන නිහඬ වැඩකරුවන්ගේ සුපිරි වැඩක් නේද ?
    අනිවා
    නොරොච්චෝලෙ සෙට් එක දැනුත් මාර විදිහට ඔට්ටු වෙනව
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    නියමයි සහෝ. හොද පැහැදිලිකිරීමක්,
    ..............
    හැමදේම දන්නා යයි සිතන පණ්ඩිතයෙක් දුටුවද?
     
    • Like
    • Haha
    Reactions: D_Mad and TrueTalk

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් මම ඉන්නේ ඉස්‍රයාල් වල උබට කියන්න මම දැන් අවුරුදු 5ක් අද වෙනකම් එකම සැරයක්වත් බලබ් එකක් ගැස්සිලා ගිහින්වත් නෑ, මුන් නම් නියුක් වලිනුත් ගන්නව ගොඩක්
     
    • Like
    Reactions: D_Mad

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    117246544_1233471137003366_2489186219693644861_n.jpg
     
    • Haha
    • Like
    Reactions: Smartm and D_Mad

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    නියමයි සහෝ. හොද පැහැදිලිකිරීමක්,
    ..............
    හැමදේම දන්නා යයි සිතන පණ්ඩිතයෙක් දුටුවද?

    දුටුවෙහි දුටුවෙහි :lol:
     
    • Like
    Reactions: D_Mad

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    බැට්‍රියකට එල් ඊඩී එකක් අමුන ගන්න බැරි සාඩින් බයියෝ ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර්ස්ලා වෙලා මේ මාස 7ට.. සා'ට පින්සිද්ද වෙන්න 😂 😂
     
    • Haha
    Reactions: silentsahan